~~හැකින්/වයිරස් part 1~~
ටයිට්ල් එක දැක්කම මොකද හිතුනේ..:nerd::nerd:
බයවෙන්න එපා..;);)අද මන් ඔයාලට දෙන්න යන්නෙ පොඩි පොඩි නොට්පැඩ් ට්‍රික්ස් ටිකක්..:):)
කම්පියුටර් ගැන පොර ටොක් දෙන එකෙක්ට,දෙන්නෙක්ට පොඩි ආතල් එකක් දෙතැක් මේවයින්..:yes::yes:හරි හරි දැන් වැඩේට බහිමුකො..:D:D
කවුරුත් මැට්‍රික්ස්...