උබට බ්‍රවුසර් එක හරහා ඇක්සෙස් කරන්න wifi ඔනි බන්..:yes::yes:අනිත් වැඩ ටික..ඒ කියන්නේ ෆයිල් එකක් ඒකට කොපි කරලා ඉන්ස්ට්‍රොල් කරන්න වගේ වැඩ වලට wifi ඔනි නැ..:cool::cool:wifi ඔනි මැශින් එකෙන් ෆොන් එක ඇක්සෙස් කරද්දි විතරයි..:):)
තව මේකෙන් මෙමරි ක්ලියර් කරන වැඩ වගේ ඒවත්,මොනිටරින් ටිකකුත්...