මචන්ලා පට්ට ගති ෆ්‍රී ගේම් එකක් මට සෙට් උනා..:cool::cool:
සමහර අය නම් ගහලත් ඇති..;);)ඔන්න මන් උබලත් එක්ක මේක බෙදාගන්නවා..:):)
මෙන්න මචන් ගූගල් ප්ලේ එකේ දාලා තියන මේකට ලැබුනු සම්මාන..
** Winner **
- Pocket Gamer - Best Action/Arcade Game 2012
- Pocket Gamer - Overall Game of the Year 2012...