බොක්ස් එක නැතුව/ අඩු ගනන් දාලා එවන ෆෝන් ගොඩක් වෙලාවට උස්සනවා මචන්. ඉස්සර මම දන්න එකෙක් හිටියා ලේක් හවුස් එකේ. එතනට ඔය කස්ටම් එකේ එහෙම පියන්ලා එනවලු ෆෝන් විකුණන්න. දැනටත් $200 වගේ වටින ෆෝන් රු.5000ට උන් උස්සලා විකුණන්නේ. ගාණ අඩුවෙන් දාපු නිසා පියන්ව අහු උනත් ඌට ගෙවන්න වෙන්නෙ උඹලා මාර්ක් කරපු ගාන...