මගේ ආදරයට උදවුවක් දීපල්ල උබලට පින්.....

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම ඔවා එච්චර විස්වාස කරන්නෙ නැ බන්.මැරෙන්න බයත් නැ.... උබ කියන දේ තමා මාත් කරන්න හිටන් ඉන්නෙ... ඒත් පොඩි බයක් තියනව බන්.ඉස්සරහට මොනව හරි වුනොත් එකි පවු බන්.මගෙ වලටත් හෙන ගහයි ..
    යාළුවා ඔය හොදට හිතල හිතට එකගව තීරණයක් ගන්න.....
    ඒ තීරණය,,,,
    ඔයා කවදාවත් පසුතැවිලි වන විදිහේ එකක් නොවන බවට වග බලාගන්ඩ ඕනි ඔයාමයි.....
    මම ඔයාට සුබ පතනවා....
    (හැබැයි ඔයා ඔයා ගැණු ළමයාගේ හිත රිද්දන තීරණයක් නොගනිවී කියල මම බලාපොරොත්තු වෙනවා)
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    love kala anam mona magulakatada ban hadahn balanne:angry: thopita pissu:eek:
    den ithin karanna deyak na ubata ganan thiran 2yi thiyenne
    ekak hadhana amathak karala bedapann
    anith eka kellwa amathaka karapan
    oken palaweni eka kaloth passe ubalage podi prshnayak awath hadahan seen eka mathak wela prsne loku weyi:sorry:

    so true...... :yes::yes::yes:

    මචන්... සමහර අපල තියනවා දුරු කරගන්න පුලුවන්... එහෙම කරන්න ට්‍රයි එකක් දීල බලපන්.. උඹ හඳහන් විස්වාස කරන්නේ නැත්නම් වෙන හඳහනක් හදල ගෙදරින් බලන වෙලාවට සෙට් කරපන්....

    උබලා කියන එක හරි බන් ..... කෙල්ල ඔනම දෙකට ලැස්ති නම් එකිව බදිනව බන්, එත් මගෙ වයස 24, කෙල්ලට 21... බදින්න තව 3 වත් යන්න එපැයි බන්..මන් තාම digree (IT)1ක් කරනව (ජොබක් කරනව ) හදනට බම්බුගහ ගන්න කියනව... වෙන දෙයක් වෙන්නෙනැතැයි...ඔන දෙකට මුන දෙනව .... උබලට පින් බන් අදහස් වලට.....
     
    gck

    Active member
  • Sep 21, 2006
    241
    25
    28
    මචන්ල ලොකු අවුලක් තියෙනව.... කෙලින්ම කීවොත් මගෙයි GF i හදහන ගැලපෙන්නෙ නැ(එයගෙන් මට අපලයිලු )මන් එක එයාට කෙව්වෙ නැ... දැන් අපේ ගෙදරින් එයාලගෙ ගෙදරට කියල හදහන බලල වැඩේ ඉවර කරන්න හදනව..මන් තාම එයාට කෙව්වෙ නැ ගැලපෙන්න නැ කියල.. එක එයට කියන්නත් ඔනා...මට එයාව නැති කරගන්නත් බැ.. මට ජිවිතෙට එයා තරම් ආදරේ කරන කෙනෙක් හොයාගන්න බැරි වෙයි...හදහනට පිටින් යන්න බයයි.. මන් මැරෙනවට බය නැ... පස්සෙ කලෙක බැන්දයින් පස්සෙ මොනව හරි වුනොත් එ කෙල්ල අනාත වෙනව.... මට පිස්සු වගෙ බන් මොනව කරන්නද කියල තෙරෙන්න නැ... අද මන් එයාට මේ ගැන කියන්න ඉන්නෙ..

    මොනවහරි අදහසක් දීපල්ල බන්..... උබලට පින්.....

    මචං මටත් ඔය case එකම ඇවිත් මේ ටිකේම පුදුම කට්ටක් කන්නෙ. මම නම් ගෙදරට කීවෙ දෙන්න හොදට තේරුම් අරන් ඉන්න නිසා පස්සෙ ප්‍රශ්න ආවත් විසදගන්ඩ පුලුවන් කියල. වෙන කෙනෙක් බැදල මෙයා ගැන හිත හිත ඉදන් ජීවිත කාලෙම රන්ඩු කරකර ඉන්නවට වඩා ඒක හොදයි නෙ. අම්මල අපිට ආදරේ වැඩි කමටනෙ ඔහොම කියන්නෙ. ඇත්තටම ආදරේ නම් මේ දේ කරන්ඩ දීල දෙන්නට කාලෙකදි case ආවොත් උදව් කරන්ඩ කියන්ඩ. මාත් ඊයෙ ඕක කීවෙ. දැනට Shape.. කෙල්ලට seen එක කියන්න කලින් තව 2, 3 න් තැනකින් බලල ඉන්න. මැරෙනවනම් කවද හරි මැරෙනව ඕකෙ තිබ්බත් නැතත්. දෙන්න ආදරේ නම් වරදින එකක් නෑ සහෝ.... මොනා උනත් උඹ Straight ඉදපන්... කොහොම උනත් අම්මල Shape කරගන්ඩ වෙනව. මොකද කවද හරි කෙල්ලට එයාල එක්කනෙ ඉන්න වෙන්නෙ.. ජය වේවා....
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Machan,
    Marry karanne umbala denna misak hadahan dekak newei ne. Umbala dennata denna adareinam, wishwasanam, saha kendara galapunu na kiyala passe kaleka mathak karanne naththam bandapan kiyana ekai mage adahasa.

    Ada dawasa mage jeewithe godak duka hithena news ekak ahanna labunu dawasak. E nisa kiyanne machan. awankawa adare karanawanam kawadawath dennata denna nathuwa inna ba.
    Bandata passe umbata apalanam e wenuwen pin karapan. Boruwata kola kali walata bayawela jeewithe ithiri tika hamadama duken inna epa.
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    මම ඔවා එච්චර විස්වාස කරන්නෙ නැ බන්.මැරෙන්න බයත් නැ.... උබ කියන දේ තමා මාත් කරන්න හිටන් ඉන්නෙ... ඒත් පොඩි බයක් තියනව බන්.ඉස්සරහට මොනව හරි වුනොත් එකි පවු බන්.මගෙ වලටත් හෙන ගහයි ..

    -----------------------------------------------------------
    me kiyana deta mamath tikak ekagai... horescope eka matama yepenna epa.. mokada horescope balaí ayage thiyena danuma / experience eka mata tama meyala mewa kiyanne. (mama danna widihata) matath oyawage case ekak awa. mamanam mewa echchara ganan gatthe ne.. hebei ethtakuth nethuwama neme.. mata wehchadewal balanakota samahara dewala etatak thiyenawa.

    hodama de tamanta mamanuth Gf sure nam.. eyath ekka hemadepa plan karala iwasillen hemadema karanna kalin hodata hitala karanna. weradenna puluwan samarara dewa, ethi hodama de ewa hadanega jvithaya geniyana ekai..

    godak iawaseema thama macha metanadi wedagath... samahara wita api ape es dekin dakina de unath me welawata weradi wenna puluwan.. dakina de & wena de dekak wenna puluwa.. e nisa kalpanawa iawassema wedagath..

    E wagema yaluwangena / relation lagen / parant la kiyana de unath ekaparaia piliganna epa hoyanne balanne nethuwa.. ehema unoth godak prasna wenawa.. ikman unoth hemadema iwarai.. (me mata weccha experience walin mama kiyanne)

    E wagema parents la sathuthu karanna oninam horescope ekak match wenna hadannath puluwan..

    Ethi ehema karanna epa... mokada sathyta (niyama deta) api face karanna oni nisa..

    Good luck....
     
    Osanda19

    Junior member
  • Jun 16, 2007
    218
    10
    18
    mama danna ayya kenek inna utath kiyala thibuna apalai kiyala.. dan lamekuth inna.. thawath ekek bade.. :P(akkage)
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    ලව් කරන උන් හඳහන් බලන්න ඕන නැහැ මචන්! උඹලා දෙන්නට දෙන්නා ආදරේ නම් බැඳපන්.:)
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    appa mara gataluwak ne machoooo....hama paththama hithanna ba ithin...uba hoda tiranayak gannin.kellata thrum karala dela kellata prashnayak naththan badapan
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ane ban uba hithan inne oya hadahan galapala badina aun okkoma hodin jiwath wenawa kiyalada?? mona pissuda ban.aniwa ooka maga aeraganda mokak hari way 1k aethi hoda welawal balana 1k wa hamuwiyan.anika ban oya 1k kiyana awwa pili ganda apa then 2n 3n balapan.dabadeniyenam innawa mau porak u ela.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    පිස්සුද බං හඳහනට බම්බු ගහ ගන්න කියලා උඹල බැඳහල්ලා...
    දෙන්නට දෙන්න විස්වස නම් ආදරේ නම් එච්චරයි.....
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    බඳින එක අවුලක් නෑ බං.
    උඹල ගැන ව්ශ්වාසනම් බැදපල්ලා.
    හැබැයි කරුමෙටවත් උඹ මලොත් උඹලගේ පැත්තේ උන්ගෙන් කෙල්ලට විසුමක් වෙන්නේ නෑ.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    owa boru dewal machoooooooooooooo.api catholic ape kauruth owa balan na........eth oya yasa ageta inne.......owa boru katha.bt dennata denna hodata therum aran innawanan echcharai.:angry::no::oo::baffled:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම ඔවා එච්චර විස්වාස කරන්නෙ නැ බන්.මැරෙන්න බයත් නැ.... උබ කියන දේ තමා මාත් කරන්න හිටන් ඉන්නෙ... ඒත් පොඩි බයක් තියනව බන්.ඉස්සරහට මොනව හරි වුනොත් එකි පවු බන්.මගෙ වලටත් හෙන ගහයි ..

    yako....... api kawada hari marenawa... umba bandath nathath marenawa... ithn ekata umba nobanda hitiya harida?

    anika umbe walata hena gahauta katath injury ekak naa ne e nisa umba ekiwa badapan......
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ane ban uba hithan inne oya hadahan galapala badina aun okkoma hodin jiwath wenawa kiyalada?? mona pissuda ban.aniwa ooka maga aeraganda mokak hari way 1k aethi hoda welawal balana 1k wa hamuwiyan.anika ban oya 1k kiyana awwa pili ganda apa then 2n 3n balapan.dabadeniyenam innawa mau porak u ela.

    පිස්සුද බං හඳහනට බම්බු ගහ ගන්න කියලා උඹල බැඳහල්ලා...
    දෙන්නට දෙන්න විස්වස නම් ආදරේ නම් එච්චරයි.....

    උබල කියන එක හරි බන්..මත් හිතන් ඉන්නෙ එයාව බදින්න තමයි...කැමැත්ත කොහොමහරි අරන් බදිනවා...
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    බඳින එක අවුලක් නෑ බං.
    උඹල ගැන ව්ශ්වාසනම් බැදපල්ලා.
    හැබැයි කරුමෙටවත් උඹ මලොත් උඹලගේ පැත්තේ උන්ගෙන් කෙල්ලට විසුමක් වෙන්නේ නෑ.

    ඔක තමයි මටත් තියෙන බය.. එහෙම දෙයක් වුනොත් එකිට යන කල මොකක්ද ? එක තමයි බන් තියන එකම බය... අපේ තාත්ත ගිය අවුරුද්දෙ නැතිවුනා..එවගෙ දෙයක් වුනාම ගැනු අසරණයි බන්...
     
    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    මචන් ඔය ඔක්කොම බොරු. ලංකාවේ විතරනේ හඳහන් බලන්නේ. දැන් ඔය වෙනත් ජාති වල මිනිස්සු ඕන තරම් කසාද බඳින්නේ හඳහන බලලද. හඳහන් බලන උන් ඉන්නේ ලෝක ජනගහනයෙන් සීයට දශම ගානයි. බය නැතුව බැඳපන් මෝඩයෙක් නොවී. අත්දැකීමෙන් කියන්නේ.
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මමනම් ඔවා විශ්වාස කරන්නේ නෑ :no: මචන් නමුත් ඉතින් උබේ හිතේ තියන බය නැති කරගන්නත් ඔනනේ. බැරි වෙලාවත් බැන්දාම මොකක් හරි උනොත් උබට හිතෙවි ඔක උනේ අපලේ නිසා කියලා.:yes: එත් මම දන්න විදිහට ඔය අපල වලටත් යම් යම් විසදුම් තියනවා. එවා ගැන හොයලා බලපන් ඔක කෙල්ලට හංගන්න එපා ඔක උබ එයාට කියපන්. ඔවා ගැන දන්න හොද කෙනෙක් අල්ලගෙන ඔය අපලේන් වලකින්න විසදුමක් අහගනින්. දෙන්නට දෙන්නා වෙනදට වඩා කතා කරලා අවංක හා විවෘත වෙයන් උබලා දෙන්නා එකිනෙකා හරියට තෙරුම් අරන් කැපකිරිමේන් ජිවත් වෙන්න පුලුවන්නම් ඔවා සුලු ප්‍රශ්ණ මචන් :cool: උබ ඔය බය නැති කරගන්න උත්සහ කරපන් :rolleyes:

    අනිත් එක අපේ pawsi ගුරුගෙන් උපදෙසක් ගනින් හැම ප්‍රශණයක්ම හොදින් විසදෙවි උබට සුබ පතනවා :)
     
    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    මටත් ඔය ප්‍රශ්නෙම තියනවා මචන්, මට ගෙදරින් ආදරේ කිරීම තහනම් කරලා තියෙන්නේ බන්. :( එඋනට බන් ආදරේ කියන්නේ ඉබේම ඇතිවෙන දෙයක් එක වලක්වන්න බැහැ. මට ඔය කේන්දර ප්‍රශ්නේ නිසා හොදටම කලකිරිලා ඉන්නේ. මොකද්ද අපි කරලා තියන පව අපි කැමති ගැනුලමයෙක් ට ආදරේ කරන්න බැරි වෙන්න.තවම කේන්දර ගැලපෙනවද කියල බැලුවේ නැති උනත් මේ ප්‍රශ්නේ නිතරම හිතට වද දෙනවා, ගැනුලමයට වැරද්දක් කරනවා කියල හිතෙනවා, කේන්දර ගැන මගේ කිසිම විස්වාසයක් නැහැ, එකේ තියනවා කියපු කිසි දෙයක් තවම ඇත්තට සිද්දවෙලත් නැහැ.එත් මොනා කරන්නද දෙමව්පියෝ මේවා විශ්වාස කරනවානේ. උබට මේ අපල දුරු කරගෙන ලස්සන ජීවිතයක් ගතකරන්න පුළුවන් වෙන්න කියල හදවතින්ම ප්‍රර්ථනා කරනවා.
     
    මන් ඉයේ රැ එයට මේ ගැන කිව්වා,, ගොඩක් ඇඩුවා...එත් එයගේ ගෙදරිනුත් හදහන විස්ව්ස කරනවා.... එයා බයයි එයාගෙ අපලේ හින්ද මට මොනවහරි වුනොත් කියලා... එක හින්ද මේක නවත්වමු කියනව බන්....එයාට මාව බදින්න බැරි වුනොත් අත පය නැති කෙනෙක් හොයගෙන එයාට හොදට බලාගන්නවලු...නැත්නම් අරණ්නයකට යන්න හදනවා...මාව අමතක වෙන්න රට යන්න හදනවා... එතකොට මට එයාව අමතක වෙයිලු..... මට හිතා ගන්න බැ... අද හවසට අපේ ගෙදරින් එයගෙ ගෙදරට කතා කරලා හදහන බලල වඩේ කරල දෙන්න හදනව...ඒත් ගැලපෙන්නෙනැති බව දැනගත්තෙ ගමන් මොනව වේද මන්ද....