ona magula ganin chines tab nam ganna epa loweth mala jarawamata hoda aduwata ganna puluwan tab tikak denawada

ubata android indan ma epa wei.tab gannawanam 300$~350$ ta wadi okkoma honda ewa
ona magula ganin chines tab nam ganna epa loweth mala jarawamata hoda aduwata ganna puluwan tab tikak denawada

ubata android indan ma epa wei.ayya mama hira bath kala hire unta ebay training ekakuth dila aweපූසා හිරෙන් නිදහස් වෙලා...![]()

ayya mama hira bath kala hire unta ebay training ekakuth dila awe![]()
හුටා එහෙමද... 

ah thama limit welaහුටා එහෙමද...
අර වැඩේ මොකද කරගත්තේ ? හරිද දැන් වැඩේ ?![]()
ada call ekak denna one , unta call denna giyama kiyak wiyadan weida dannathi nisa thama dunne na 
ah thama limit welaada call ekak denna one , unta call denna giyama kiyak wiyadan weida dannathi nisa thama dunne na
![]()


skype ba number ekak denne , skype credit aran katha karath labai wageඅෆ්ෆා.. එහෙමද...
Skype වලින් ට්රයි එකක් දාල බැලුවද ?![]()

skype ba number ekak denne , skype credit aran katha karath labai wage![]()

tracking numbrs nthuwa ena phone ussanawada??/ mage phone ekakuth awe naha ban..eka awe UK wala indalamage phone eka thama ave na dan davas 18 vuna hong kong post valin mali kare![]()





tracking numbrs nthuwa ena phone ussanawada??/ mage phone ekakuth awe naha ban..eka awe UK wala indala![]()

බොක්ස් එක නැතුව/ අඩු ගනන් දාලා එවන ෆෝන් ගොඩක් වෙලාවට උස්සනවා මචන්. ඉස්සර මම දන්න එකෙක් හිටියා ලේක් හවුස් එකේ. එතනට ඔය කස්ටම් එකේ එහෙම පියන්ලා එනවලු ෆෝන් විකුණන්න. දැනටත් $200 වගේ වටින ෆෝන් රු.5000ට උන් උස්සලා විකුණන්නේ. ගාණ අඩුවෙන් දාපු නිසා පියන්ව අහු උනත් ඌට ගෙවන්න වෙන්නෙ උඹලා මාර්ක් කරපු ගාන විතරයි. ඒ කියන්නෙ රු,700ක් විතර!tracking numbrs nthuwa ena phone ussanawada??/ mage phone ekakuth awe naha ban..eka awe UK wala indala![]()

බොක්ස් එක නැතුව/ අඩු ගනන් දාලා එවන ෆෝන් ගොඩක් වෙලාවට උස්සනවා මචන්. ඉස්සර මම දන්න එකෙක් හිටියා ලේක් හවුස් එකේ. එතනට ඔය කස්ටම් එකේ එහෙම පියන්ලා එනවලු ෆෝන් විකුණන්න. දැනටත් $200 වගේ වටින ෆෝන් රු.5000ට උන් උස්සලා විකුණන්නේ. ගාණ අඩුවෙන් දාපු නිසා පියන්ව අහු උනත් ඌට ගෙවන්න වෙන්නෙ උඹලා මාර්ක් කරපු ගාන විතරයි. ඒ කියන්නෙ රු,700ක් විතර!![]()

ඒකට මචන් ඇත්තම වටිනාකම දාපන්! හැබැයි එත කොට ටැක්ස්
අඩෝ මේ seen එක ඇත්තද මුන්ට ගහලා එලවන්න ඕනේ පර බල්ලෝ. සල්ලි ටිකක් හොයා ගෙන e-bay ඒකෙන් phone එකක් ගත්තම මුන් එක උස්සලා විකුනවා. කාලකන්නි.![]()

ඒකට මචන් ඇත්තම වටිනාකම දාපන්! හැබැයි එත කොට ටැක්ස්![]()