1. Toing

    Computer වැඩකාරයන්ගෙන් Help එකක්..?

    Computer වැඩකාරයන්ගෙන් Help එකක්..? මචංල Router එකේ ඉදල computer එකට යන Network cable එකේ දිග වැඩි වන තරමට speed එකේ වෙනසක් වෙනවද...? තව දෙයක් තමා Signal කණු වැඩි වෙන තරමට speed එක වැඩි වෙනවද..? ඒ කිව්වෙ කණු 2ක් තිබ්බත්, 5ක් තිබ්බත් එකම speed එකද නැත්තම් speed වෙනස් වෙනවද...?:confused::confused:
  2. Toing

    නලුවෙක් නොව මොලයක්...

    නලුවෙක් නොව මොලයක්... අපේ ගරු අග්‍රාමාත්‍යය තුමා නිසා අපේ රටට විශාල වාසියක් අත්වෙන ලකුණු, ETCA අත්සන් කරන්නෙ නැහැ කියල පුරම් බාපු ටොයියො මොකද කියන්නෙ.:P Sri Lanka to sign ETCA with India by end 2016 The Government is set to sign the Economic and Technology Cooperation Agreement (ETCA) with...
  3. Toing

    Bank Help... දන්න උන් උදව්වක් කරපන්..?

    Bank Help... දන්න උන් උදව්වක් කරපන්..? මම ලංකාවෙ Online shopping site එකකින් item එකක් order කරල තියෙන්නෙ. ඒකට payments කරන්න ඒ ගොල්ලන්ගෙ account එකට cash deposit කරන්න ඕනෙ. ඒත් එක්කම Reference Number එකක් තියෙනව ඒක Deposit slip එකේ ලියල යවන්න ඕනෙ. ඒකෙන් තමයි අදුනගන්නෙ මොන Item එකටද Payment කරල...
  4. Toing

    "NGK SPARK PLUG" උඹල දාන්නෙ මොනවද...?

    "NGK SPARK PLUG" උඹල දාන්නෙ මොනවද...? Honda Jade බයික් එකට ඔරිජිනල් එන Spark plug එක (4ක්) මොකක්ද බන්. NGK දානවනම් මොනවද හොද වර්ගෙ...? NGK Iridium දාන්න ටිකක් අමාරුයි ගනන් වැඩි නිසා. Jade එකට දාන්න හොද එකක් කියපල්ලකො:oo::oo::oo:.
  5. Toing

    Bike help... ලොකු උදව්වක්

    Bike help... ලොකු උදව්වක් මචං ලොකු උදව්වක් ඕනෙ. Honda jade එකේ handle cup set එක කීයක් විතර වෙනවද බන්...?:confused::confused: මට Bike එකක් ලාබෙට සෙට් වුනා. අදුරන එකෙක්ගෙ. ඒකෙ ඌ කියන විදියට Handle cup set එක දාන්න ඕනෙ. මොකද බයික් එක වලක වැටෙද්දි Handle එකේ සද්දයක් එනව:(. උඹල දන්නවනම් මචං මට...
  6. Toing

    චෞර රැජින ඇදගෙන නායි.

    චෞර රැජින ඇදගෙන නායි. එදා ‘කුඩු අගමැති’.. අද ‘ජනාධිපති උපදේශක’.. එහෙම හොඳද..- මාධ්‍ය හමුවේ චන්ද්‍රිකාට කට උත්තර නැතිවෙයි… පසුගිය රජය පවතිද්දී ‘කුඩු අගමැති’ යයි බරපතල ලෙස චෝදනා එල්ල වූ හිටපු අගමැති දි.මු. ජයරත්න මහතාට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති උපදේශක ධුරයක් ලබා දීම...
  7. Toing

    "අලුත් පරපුර" ගැන.

    "අලුත් පරපුර" ගැන. :confused::confused:මට හිතෙනව බං මේ අලුත් පරපුර කියන සොන්න පැටව් ටික යහපාලනයේ ආශිර්වාදය ලබන උපුල් ශාන්ත සන්නස්ගල කියන කාලකන්නිය විසින් ලංකාවෙ ජනතාවගෙ මහින්දට තියෙන ගෞරවය නැති කරල දාන්න හදපු එකක්ද කියල. මොකද මහින්දට අපේ රටේ ගොඩක් අය ගෞරව කරන්නෙ යුද්ධය ඉවර කරල රට එක්සේසත් කරපු...
  8. Toing

    යහපාලන media න්‍යාය

    යහපාලන media න්‍යාය හිට්ලර් විසින් නාසිවාදය පතුරුවන්න media එක මාර්ගයෙන් බොරු ප්‍රචාර පතුරුවන්න යොදා ගත් න්‍යායන්. never allow the public to cool off never admit a fault or wrong; never concede that there may be some good in your enemy; never leave room for alternatives; never accept blame...
  9. Toing

    සැබෑ යහපාලනය

    :angry:මේව අමතකද? මේ වගේ 88-89 කාලෙ රටේ තරුනයො දහස් ගානක් මරපු, යුද ජයග්‍රහන හෑල්ලු කරපු, කොටියට කඩේ ගිය උන් හොද තනතුරු ලබද්දි රට බේරගත්තු නායකයන්ගෙන් පලි ගැනීම යහපාලනය වේ.

    No contents