Computer වැඩකාරයන්ගෙන් Help එකක්..?

Toing

Active member
  • Apr 23, 2015
    481
    57
    28
    Computer වැඩකාරයන්ගෙන් Help එකක්..?

    මචංල Router එකේ ඉදල computer එකට යන Network cable එකේ දිග වැඩි වන තරමට speed එකේ වෙනසක් වෙනවද...?

    තව දෙයක් තමා Signal කණු වැඩි වෙන තරමට speed එක වැඩි වෙනවද..? ඒ කිව්වෙ කණු 2ක් තිබ්බත්, 5ක් තිබ්බත් එකම speed එකද නැත්තම් speed වෙනස් වෙනවද...?:confused::confused:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    ගේ ඇතුලක වගේනේ මහා දුරක් නැති නිසා speed අඩු වෙන් නෑ..
    Cat5, Cat6 ethernet cable නම් 100 meters වලට වැඩි වෙනකොට data loss එකක් වෙනවා.. repeater use කරන්නේ එකට තමයි..

    wifi නම් open area එකක 100mtrs walls සෙට් වෙනකොට ඒක අඩු වෙනවා..
    elevator එකක් එහෙම තියනවනම් magnet නිසා interference එකක් වෙලා signal drop වෙනවා..