1. Toing

    රට යවන්න

    මචංලා.... රට යවනව කියල බොරු කියල සල්ලි ගත්තු එකෙක්ගෙන් ආයෙ සල්ලි ගන්නෙ කොහොමද..? උන්ට නීතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නෙ ....? සල්ලි ගන්න සහ බොරුවක් කරපු බව පිලිගන්න වීඩියෝ සාක්ෂි තියෙනව. අපේ එකෙක් ඉතාලි යන්න අහුවෙලා. සල්ලි දෙනව කියල පොරොන්දු වෙල තියෙන්න. ඒත් කලින් පනීද කියල සැකයි... එහෙම නොවෙන්න...
  2. Toing

    Gems ගන්න හොද තැනක්

    Gems ගන්න හොද තැනක් අපලවලට දාන මැනික් ගන්න හොද තැන් මොනාද...?
  3. Toing

    TV Help.... Abans Or Innovex.. මොකක්ද හොද...?

    TV Help.... Abans Or Innovex.. මොකක්ද හොද...? මචංලා දැන් ලංකාවෙ ලාබෙට යන Innovex & Abans 32'LED TV දෙකෙන් හොද මොකක්ද සාපේක්ෂව. Picture quality & Video Playing Format අනුව මේ දෙකෙන් හොද මොකක්ද...? මම දන්නව අනිවාර්යෙන්ම Samsung, Sony, Panasoni හරි LG වගෙ හොද Brand එකක් ගන්න කියල කියයි:D. ඒත් මේ...
  4. Toing

    මොකක් ද බන් මේ...?

    Phone එකේ උඩ signal bar එක ලග volte කියල වැටිල තියෙනව.
  5. Toing

    Japan Visa Help

    ජපන් Tourist Visa Apply කරන්න Online තියෙන Form එක හරිද...? https://www.mofa.go.jp/j_info/visit/visa/pdfs/application1.pdf
  6. Toing

    බඩේ අමාරුව...

    මචං... Gastritis වලට Youghurt කන එක හොදද නැද්ද...? සමහර Web Page වල තියෙනව හොදයි කියල... සමහර ඒවල හොද නැහැ කියල තියෙනව... IBS කියන්නෙ Gastritis වලටමද...?
  7. Toing

    Renew Driving Licence

    Kohomada bn driving license 1 aluth karaganne... Mage license 1 Thawa masa 2kin 3kin expire wenawa.
  8. Toing

    Gym යන මහත්තුරු

    Amino Tablets මේක පාවිච්චි කරපු හෝ කරන අය ඉන්නවද...? Tablet එක නිකම් හපල කන්න තියෙන්නෙ. කිරි රහයි. ප්‍රතිඵල කොහොමද..? Side Effects තියෙනවද...? දවසට Tablets කීයක් ගන්න ඔනිද...? කොඉ වෙලාවටද ගන්න ඕනි...? කෑමට කලින් හෝ පසුවද...? සෙල්ලම් කරන්න කලින් හෝ පසුවද...? මේක Supplement එකක්ද...? නැත්නම්...
  9. Toing

    Gym Sup එකක්...?

    Ectomorph Body Type (ගොඩක් කෙට්ටු, කොච්චර කෑවත් මහත් වෙන්නෙ නැති ) එකක් තියෙන කෙනෙකුට(මට) හරියන Workout Plan එකක් කියපන්කො. මම දැනට දවස් දෙකක් Workout කරල එක දවසක් Rest කරනව. එක Muscle එකකට දවස් දෙකක Rest එකක් හම්බ වෙනව. ඒ Rest එක මදිද...? මොකද මම Net එකේ බලපුවහම Ectomorph කෙනෙක් වැඩිපුර Rest...
  10. Toing

    Kandy & Nuwara eliya

    මේ දවස්වල නුවර, නුවර එලිය පැත්තට වහිනවද...? බස්නාහිර පලාතටනම් වහිනව. මේ මාසෙ අන්තිම සතියෙ වගේ පොඩි වටයක් දාන්න යන්නෙ. ඒ පැත්තෙ ඉන්න කට්ටිය හරි, ගිය කට්ටිය හරි උදව්වක් කරන්න. තව Rooms වල ගනන් මේ දවස්වල වැඩිද, අඩුද..?
  11. Toing

    Volty 250

    Volty bike eke engie eka athule nut burul wena scene 1k thiyenawada...? Mata ekek kiwwa service ekedi engine eka galawala eka thada karaganna oni kiyala.... Wena ekekkuge bike eke ohona nut ekak gihilla engine eka damage una... Danna kattiya help 1k denna...
  12. Toing

    Film Help...

    මචංල War for the Planet of the Apes Film එකෙයි Dunkirk Film එකෙයි හොද කොපියක් Download කරගන්න Torrent Link ටිකක් දීපන්කො... Camera Copy තියෙනව. වැඩක් නැහැ...
  13. Toing

    Casilan 90

    Meka kohomada bn...? Muscle hodata build wenawada...? Bonna one kohomada...? Workout karanna kalin bona ekada passe bona ekada hoda...?
  14. Toing

    Air Port එකේ සීන් එක...

    උඹලගෙ පලාත්වලට වහිනවද....? අපේ පැත්තට දැන් ගොඩක් කල් ඉදන් වහින්නෙ නැහැ....:( සමහර ගෙවල්වලට වතුර නැහැ....:sorry: කටුනායක Airport එකේ Runaway එක හදන නිසා වහින්නෙ නැතිව ‍යන්න Light එකක් ගහල වළාකුලු පුච්චන සීන් එකක් තියෙනවලු.... :eek:(කටකතා) එහෙම තාක්ෂණයක් තියෙනවද...?:confused:
  15. Toing

    Law Problem...?

    Mcn Couple 1k marry karaddi saakshikaarayo kee denek oneda...? Sign karapu ayata monawada wena case....? A kiyanne kellage gedarata horen marry karanne.. Police case 1k giyoth saakshi kaarayanta monawada wena case....?
  16. Toing

    English දන්න වැඩ කාරයෙක්ගෙන් Help එකක්....?

    English දන්න වැඩ කාරයෙක්ගෙන් Help එකක්....? මචන්ල මට මේ Picture එකේ තියෙන ටික English වලට Translate කරල දෙන්න පුලුවන්ද...? Tricycle එකක් හදන්න Quotation එකකට හරියන විදියට. මගෙ යාලුවෙක්ට උදව්වක් විදියට මම හදල දෙන්න යන්නෙ.
  17. Toing

    Helmet Quality

    7500ට "SAFA" හෙල්මට් එකක් තියෙනව... උඩ Pic එකේ වගේ.. Modular එකක්. ලාභද..? SAFA බ්‍රෑන්ඩ් එක හොදයිද...? වෙන බ්‍රෑන්ඩඩ් Modular ටයිප් හෙල්මට් එකක් ගන්න තැනක් කියපල්ලකො.. 7කට 8කට හොද Fullface හෙල්මට් එකක්.. උඹලගෙ හෙල්මට් වලPictures ටිකක් ගානත් එක්ක අප්ලෝඩ් කරපල්ලකො.
  18. Toing

    Places ටිකක්

    . . . . . මාවනැල්ල, කෑගල්ල, ගම්පොල පැතිවල බලන්න යන්න මොනවද බන් තියෙන තැන්.... අම්බුලුවාවයි, පින්නවල අලි අනාථාගරයට අමතරව තව උඹල දන්න තැන් ටිකක් කියපල්ලකො.....
  19. Toing

    හොද phone 1ක්...

    25000 කට විතර ගන්න හොද phone 1ක් කියපල්ලකො... Sony xperia M4 Aqua 1ක් ගන්න බැලුවෙ... ඒත් එලකිරියෙම කට්ටිය කියල තියෙනව 1ක පොඩ්ඩක් අවුල් කියල... ඒක නිසා දන්න කට්ටිය පොඩ්ඩක් කියන්න හොද Phone 1ක් ගානත් එක්කම... HTC හොදද..? හොදනම් 25000කට ගන්න පුලුවන් හොද එකක් කියපල්ලකො...:)
  20. Toing

    ආයෙ කට්ටක් කන්න වෙනව...

    ආයෙ කට්ටක් කන්න වෙනව... මම රිවර්ස් ගහන්න ගිහිල්ල trial fail වුනා බන්..:(:( ආයෙ දවසක් කට්ට කන්න ඕනෙ:baffled:. ලර්නර්ස් එකේ එකත් මාව හොදට ෂුවර් කරගෙන හිටියෙ පාස් වෙයි කියල. මටවත් හිතාගන්න බැහැ මොකද වුනේ කියල. මට මාර අප්සට්. :sorry: කී පාරක් trial පෙන්නන්න පුලුවන්ද...?

    No contents