දවස් 3 මහන්සි වෙලා ත්රෙඩ් එකක් type කලා draft කරල save කරල දිගටම. ඒ feature එක පාවිච්චි කලා දිගටම. ඒත් අවාසනාවට වගේ අද log වෙලා බලද්දී ත්රෙඩ් එක නැහැ. මහන්සිය අපරාදේ.
save කරගත්තෙත් නෑ ඇත්තටම මේ විදිය හොදයි කියල හිතල. backlinks ගැන seo ගැන site එකකට seo කරගන්න විදිය ගැන සම්පූර්ණ විස්තරයක් එක්ක ටයිප් කලේ. කමක් නෑ වැඩේ අතාරින්නේ නෑ.

