1. Anil1984

    නල්ලමලේ සහජීවනය

    මහවන්ශයේ විදියට ලන්කාවෙ සින්හල ජාතිය පටන් ගන්නෙම කුවේණිව ළමයි එක්කම අවතැන් කරල. යුද්දෙ තිබුණ දවස් වල දකුණෙන් උතුරට බඩු ගියේ නෑ නෑනෙ. ඒ කාලෙ උතුරෙ භූමි තෙල් බෝතලේ රු 800 යිලු.
  2. Anil1984

    මේක හොදට අහගන්න - මීට රතිදු සේනාරත්න (රැට්ටා)

    රැට්ටව ජනාධිපති කරමුද කොල්ලනේ?
  3. Anil1984

    No Kids No Worries

    ඒ කාලෙ කන්න නැතත් ඉන්න රටක් නෙ ඉල්ලුවෙ. පාලකයොත් වැරදියි. මේ පාලකයො පත් කරපු 69 ලක්ශයත් වැරදියි.
  4. Anil1984

    ආරගලය නිරුත්තරකල සුපිරිම කතාව

    කතාව ඇත්තනෙ, ගෝටව ගෙදර යවල, පාර්ලිමේන්තුවේ බහුතරයකින් ජනාධිපතිව තෝරනකොට, මන්ත්‍රීලට සල්ලි දීල ඔළු ගෙඩි එහාට මෙහාට කරල බෙදුම් වාදියෙක් හරි ද්විත්ව පුරවැසියෙක් හරි ජනාධිපති වුනොත් රටට මොකද වෙන්නෙ?
  5. Anil1984

    වාහන තව අඩු වෙයිද?

    ප.ලි: වාහන sale කාරයෝ, වාහන අඩුවෙනවට කැමති නැති කුහකයෝ reply කරේ නැතුවට කමක් නෑ. :lol::lol::lol:
  6. Anil1984

    JVP කයිවාරු ලෙෆ්ට්

    ඔය වීඩියෝ එක විතරක් බැලුවාම පේනව ඔය "ත්‍රිකුණාමලේ උක් වගා කරල මුළු ආසියාවටම සීනි දෙන්න" කතා කොච්චර ප්‍රායෝගිකද කියල. රනිල්ට අවුරුදු 5 ක් දිගටම කරන්න කවදාවත් ලැබිල නෑ. ලන්කාව අදටත් මෙහෙම හරි කාල බීල ඉන්නෙ 1977 න් පස්සෙ විවුර්ත ආර්තිකය යටතේ එජාපය බිහිකල නිදහස් ආයෝජන ප්‍රවර්ධන කලාප,මහවැලිය ඇතුලු...
  7. Anil1984

    JVP කයිවාරු ලෙෆ්ට්

    jvp එක හැමදාම කියන්නෙ ප්‍රායෝගිකව කරන්න පුලුවන් දේවල් නෙවෙයි.
  8. Anil1984

    සිංහල බෞද්ධ ශ්‍රේෂ්ඨ ජාතියක්

    සියළු දේ අනිත්‍යයි.
  9. Anil1984

    එක අතකින් පව් කියලත් හිතෙනව රජයෙ ගොබ්බොයො

    සල්ලි පැත්තෙන් දැනට උඹ ඉදිරියෙන් ඉන්නෙ, ඒ වුනාට අපි කැමති වුනත් නැතත් බෑන්කර් කෙනෙක් කිව්වම සමාජයේ හොද පිළිගැනීමක් තියෙනව. බෑන්ක්ස් වලිනුත් ප්‍රමෝශන් අරන් ඉදිරියට යන්න පුලුවන්, සමහරු ඉන්නව කන්ටෑක්ට්ස් හදාගෙන හොද සයිඩ් බිස්නස් රන් කරන අයත්.
  10. Anil1984

    Lochana Imashi

    No feelings
  11. Anil1984

    සරසවියේ ඔක්කොම පොත්...

    Unta parana ganata badu wikunuwama ena labe madi ethi aluth ganata badu ganna. Godak business wahanna yanawa padui kiyala gana wedi karala wikunuwath.
  12. Anil1984

    Will you work hard like this Japanese man ?

    Why should we work hard? The government should provide us everything we need free of charge. Ok?
  13. Anil1984

    ලංකාවෙ තත්වෙ ඇත්තටම කිරියෙ පනුවො කියන තරම් හෝප්ලස් ද?

    ඇමරිකාව උනත් ඉතිහාසයේ කීප සැරයක්ම බන්කොලොත් වෙලා තියෙනව. ඉන්දියාවත් 1990 ගනන් වල බන්කොලොත් උනා. ලෝකෙ ගොඩක් රටවල් ඉතිහාසයේ බන්කොලොත් වෙලා තියෙනව. මිනිස්සු එකතු වෙලා ඉවසීමෙන්,බුද්ධිමත්ව රට ගැන හිතල, දේශපාලන බේද අමතක කරල කටයුතු කලොත් මේ ප්‍රශ්න වලින් ඉක්මනින් ගැලවෙන්න පුලුවන්.
  14. Anil1984

    දැන් තමා කාලේ.... මැරෙන්න හරි නැගිටිමු එකටම.

    Umba gena nan mukuth kiyanne na umba kohomath jeppa ne. Jeppo kohomath jathiwadeta wiruddai. Mata nan issara idan Jathiwadee pak*inwa penna ba. Un thamai 1956 di Bandaranayke wa genalla rata kanna patan gaththe.

    No contents