1. Anil1984

    දැන් තමා කාලේ.... මැරෙන්න හරි නැගිටිමු එකටම.

    ලින් මැඩි ගන් කබර බයි මත තමයි.
  2. Anil1984

    දැන් තමා කාලේ.... මැරෙන්න හරි නැගිටිමු එකටම.

    The 2014 anti-Muslim riots in Sri Lanka were religious and ethnic riots in June 2014 in south-western Sri Lanka. Muslims and their property were attacked by Sinhalese Buddhists in the towns of Aluthgama, Beruwala and Dharga Town in Kalutara District. At least four people were killed and 80...
  3. Anil1984

    දැන් තමා කාලේ.... මැරෙන්න හරි නැගිටිමු එකටම.

    උඹත් පට්ටම බයිය නෙ ඒ දවස් වල. ඉතිහාසය ඔප්පු කරල තියෙනව උඹලගෙ මතය වැරදියි කියල. (y)
  4. Anil1984

    දැන් තමා කාලේ.... මැරෙන්න හරි නැගිටිමු එකටම.

    උන් වපුරපු ජාතිවාදය පරාවලල්ලක් වගේ කැරකිල උන් ලගටම ඇවිල්ල. උන්ටම කෙලවෙලා!
  5. Anil1984

    දැන් තමා කාලේ.... මැරෙන්න හරි නැගිටිමු එකටම.

    මෙයාල දැන් කියන්නෙ ගෝල්පේස් අරගල කාරයෙක් කියල. ඒ දවස් වල නන් සෑහෙන ජාතිවාදය වපුරල තියෙනව.
  6. Anil1984

    වාහනයක් ගන්න ඉන්න සුභ පණිවුඩයක් ,

    ගොඩක් අය රට යන්නෙ ජොබ් එකකට විතරනෙ. කවද හරි ලන්කාවට එන්න වෙනව. Tax free වාහනයක් අරන් විකුනුවත් ලාබයි.
  7. Anil1984

    රනිල් ආවට පස්සෙ රටේ ප්‍රගතිය

    ලන්කාවෙ මේ ප්‍රශ්න වලින් ගොඩ එන්නෙ IMF,World Bank,ADB වගේ ආයතන වලින් උදව් ගන්න එක අනිවාර්යයි. ඒ ආයතන කියන විදියට අපේ රටේ ආර්තිකය මෙහෙයවන්න සැලැස්මක් හදන්න ඕන මුලින්. මේ අය-වැයෙන් ඒකට අවශ්‍ය පියවර ගනියි, කාටත් බලාගන්න පුලුවන් වෙයි රටේ ආර්තිකයේ ඉදිරි පියවර මේ බජට් එකෙන්.
  8. Anil1984

    රනිල් ආවට පස්සෙ රටේ ප්‍රගතිය

    සුමාන දෙකෙන් රටක් ගොඩදාන්න පුලුවන් නන් ඒ මිනිහෙක් වෙන්න බෑ, දෙවියෙක් වෙන්න ඕන. (මන් පෙරේද පැය 11ක් තෙල් පෝලිමේ හිටිය.)
  9. Anil1984

    රටකට හැමදාම ආධාර ලැබෙන්නේ

    මහින්දට මිනිස්සු මල් තියල වදින ගානට ආවෙ, අසීමාන්තික බලයක් ලැබුනෙ යුද්දෙ ඉවරම කරල දාපු නිසා. ලෝකෙ අනිත් රටවල් වලත් ඒවගේ උදාහරන තියෙනව. ඒ බලයත් එක්ක තමයි ඔය අසීමාන්තිකව ණය ගත්ත ඒවා, විපක්ශය දුර්වලම කරපු ඒව, 18 වෙනි වියවස්තා සන්ශෝදනය එහෙම එන්නෙ.
  10. Anil1984

    රටකට හැමදාම ආධාර ලැබෙන්නේ

    කොටි කියන්නෙත් මිනිස්සුනෙ. යුද්දෙ දවස් වල කොටි මරණකොට රෑට ටී.වී. එකෙන් බල බල අපිත් හුරේ දැම්ම, ඒවගෙ සාපයද දන්නෙ නෑ මේ ගෙවන්න වෙලා තියෙන්නෙ. රනිල් කරන්න හැදුව වගේ සාමෙයෙන් යුද්දෙ නැවැත්තුව නන් හොදයි වගේ නේද?
  11. Anil1984

    Respect

    හොරු ආරක්ශා කරනව කියල මිනිස්සු හා ආරක්ශක අන්ශ අතර වයිරයක් වපුරන කාලකන්නි හැත්තට මේව පෙනීයන්.
  12. Anil1984

    නන්දලාල්ගෙත් කට විතරයි.

    කිසිම එකෙක්ට කිසිම දෙයක් කරන්න දෙන්නෙ නෑ කාලකන්නි දන්නෙ විවේචන කර කර ඉන්න විතරයි. (Prior to being released to the International Monetary Fund as the Alternate Executive Director for India, Sri Lanka, Bangladesh and Bhutan, from January 2010 to August 2012, Dr. Weerasinghe served as Assistant...
  13. Anil1984

    චීස්

    පඩි ඩබල් වෙන්න වැඩි වෙලා නේද? ඇයු හූල්ලන්නෙ?
  14. Anil1984

    Development officer job වලට කෙල වෙයිද?

    අයවැයෙන් රාජ්ය සේවකයන්ගෙ වැටුප් වැඩි කරන කතාවක් නන් තියෙනව. ටැක්ස් එකත් වැඩි කරයි බොහෝවිට.
  15. Anil1984

    Can't army is delpoyed to kill these mofos?

    පොලීසිය මේ කඩාකප්පල්කාරීන්ව මුලින්ම මර්ධනය කරන්න හැදුව. අන්න දැන් SP කෙනෙක් , පීසී ල 2 දෙන්නෙක් හිරේ. ලෝයර්ස්ල ගිහින් පොලිසියෙන් කඩාකප්පල්කාරීන් ලෙස අත්ටඩන්ගුවට ගත් අයට නොමිලේ උසාවියෙ පෙනී හිටිනව. උන් ඇප අරන් එනකොට මිනිස්සු මල් මාලා දාල පිලිගන්නෙ. පොලීසිය හමුදාව නිකන් මානව හිමිකම් නඩු දාගන්නෙ...
  16. Anil1984

    මාර වැඩේ ස්ටුඩන්ට්ලට

    කණගාටුදායක තත්වයක්. එකම විසදුම අපි ඔක්කොම එකට එකතුවෙලා රට ගොඩගමු. පක්ශ බේද අමතක කරමු.
  17. Anil1984

    ඉන්ධන පාරිභෝගිකයෙකුට අමානුෂිකව පහර දී බිම දිගේ ඇදගෙන යයි… හමුදාව නිහඩයි

    ගෙවල් ගිනි තියනකොටත් හමුදාව නිහඩව හිටියෙ. ජාතියන්තරේට බයේද කොහෙද.
  18. Anil1984

    ඩොලර් ලක්ෂයක් තැන්පත් කරන අයට ඩොලර් 25000ක වාහන බලපත්‍රයක්

    Emoney ewunta oka denne na. Oya kiyala thienne pitarata idan job karana ewunta.
  19. Anil1984

    කතාව ආර්ටිෆිෂල් ඉන්ටෝලිජන්ට්.

    මේ ලන්කාවෙ මොකක් හරි චෝදනාවක් එල්ල නොවිච්ච ප්‍රසිද්ද පුද්ගලයෙක් ඉන්නව නන් අටපට්ටමට කියන්න. ( ධම්මික කැසිනෝකාරයෙක් නිසා හොදයි නොකියමි )
  20. Anil1984

    ඩොලර් ලක්ෂයක් තැන්පත් කරන අයට ඩොලර් 25000ක වාහන බලපත්‍රයක්

    ළමයි ඩොලර් නැති නිසා බෙහෙත් නැතිව මැරෙනව. මේ (අ)මනුශ්‍යයො වයිරය වපුරනව, මිනිස්සු ලන්කාවට ඩොලර් එවන එක කඩාකප්පල් කරන්න. මහින්දලටයි උඹලටයි යන්න වෙනම අපායක් හදන්න ඕන.

    No contents