සියලු අයියලා, මාමිලා, මල්ලිලාගෙන් අවසර. :D:D කාලෙකට පස්සෙ විසිට් කෑල්ලක් දැම්මේ.. මක්කෙයි වෙන්නෙ ඉතින්. ඇක්ටිව් මෙම්බරයෙක් නොවුනාට හොර ගෙඩියා වගේ සමහර වෙලාවට එබිල බලල යනව ඉතින්. ;) පහු ගිය ටිකේ වැඩ, මානසිකව වැටෙන සීන් බහුල කාලයක් වෙලා තිබුනේ. :(:( ඉතින් ඉතින්.. කොහොමෙයි කට්ටියට. පොලයියා, රත්තරන්...