ඔයා කියන එක ඇත්ත. කවදාවත් ඇත්තට නොදැක්කත් , කතා නොකලත් කරපු උදව් මෙච්චරයි කියල කියන්න බෑ. ටොම් අයිය, පොලයියා, මහේශ් අයිය, යුරාජ් අයියා, හරිදු අයිය අතුලු නම් කියපු කියන්න බැරි උන හැමෝම ගොඩක් සරයක් උදව් කරල තියෙනවා මට.. ඒ වගේම අනිත් හැමෝටමත්. එලකිරිය කියන්නෙ පවුලක්. පවුලෙ කවුරුත් මගදි දාල යන්නෙ...