1. Gayan109

    FD Rates වැඩිම Banks

    පොඩිඩක් දන්න කෙනෙක් කියනවද Rate එක 20% pa කියලා තිබුණම කොභොමද මාස 3කට වගේ හමිබෙන ගාන? 500000 වගේ දැමිම.
  2. Gayan109

    පවුල් ප්‍රශ්නයක්

    දෙන්නත් එක්ක day out 1k wage hotel එකකට ගියොත් මොකද ? හැමදේම අමතක කරලා පොඩිඩක්relax 1eඉන්නකොට . Shape
  3. Gayan109

    Guys need a help...

    Yako marry krnna kalin htnna tibbne, Mokakhri aulak tynwa..
  4. Gayan109

    Free PDF books!!!

    Ela..
  5. Gayan109

    උබලා ගත්ත මෝඩම තීරණේ මොකද්ද

    1, A/L 1st time විතරක් කරපු එක. 2, Qatar government 1e job 1කරන්නෙ නැතුව ලංකාවේ job 1 කරන්න ගත්ත එක.
  6. Gayan109

    Questions උබලගේ පඩිය

    මෙකෙ තියෙන හැම comment 1ක්ම මම බැලුවා මචෝ. බලලා ඇත්තටම අවුල් ගියා,😔 මොකද අපි salary 1n මාසෙ ගෙවන්න බලද්දි තව කෙනෙක් දවස ගෙවන්න, එහෙම නැත්තමි තව කෙනෙක් එක වේලක් cover කරන්න බලනවා. ජීවිතේ හැටි තමා..
  7. Gayan109

    විදුලි ගාස්තුව සියයට 75 කින් ඉහලට

    75% නෙමයි bro ඒකෙනුත් අපිව රවටිටලා 75% ට වැඩී 0-30 Rs.2.5 to Rs 8 31-60 Rs4.85 to 16 61-90 7.85 to 16
  8. Gayan109

    Motherboard Repair

    තර්මල් පේස්ට් වගයකුත් වැටිලලු බෝඩ් එකට Ahema watila tibbanm 2 years use krnna wenne na bro, dana thermal past anuwa short wena nowana 1 wenna pluwn copper mix past nm short wenawa. Aluminium mix nm at ahemai. Prshne tynne short 1 ahema welanm 2years giye ai kiyana 1i
  9. Gayan109

    Semi automatic washing machine help

    Fully auto 1e washing and drying, drying kiynne itin draining tama Automatically wenne Semi 1e dryer 1ta washing iwra unhama maru krnna one, Kwda ekkenek water wastage 1 gana kiyla tibba Mhemai Top loader 1e kohomat water wastage 1 wadi Water wastage 1 adukaraganna nm Front loader 1k ganna...
  10. Gayan109

    Semi automatic washing machine help

    Damro link 1e tyna ganata mma fulli auto 1k gatte dn nm ganan Semi auto gnnwata wada fully auto 1k gnna 1 tama hoda, Price aul nm itin damro semi auto 1k hodai mokda spareparts ahema tyna nisa
  11. Gayan109

    Free PDF books!!!

    දැනන් හිටියෙ නෑ එහෙම එකක්. Thanx bro
  12. Gayan109

    Free PDF books!!!

    Bro කොග්ගල නිලමෙ තුන්වන පොත නැද්ද
  13. Gayan109

    Pizzahut mini app 🍕

    Mini app? Tyna original 1 wda krnnet na hariyata
  14. Gayan109

    මෙහෙම හොරකම් කරනවද?

    Picture 1e tynne I phone 13 pro 1ka wat i pod 3 1kawat box 1k nmei ne , Original vdihata ewwa nm tax gahanawa khomat . Gatta 1 waradi tama at penne nikan horen ewwa wage neda? Ussal kiyla kenekta baniddi aken tikak vtara sendertat enwa wage neda balagena yaddi?
  15. Gayan109

    උඹලගේ කෙල්ලොත් මේ වගේ බොරුවට රවනවද?

    ඕකටද රවනවා කියන්නෙ, thanx bro කියලා දුන්නට..
  16. Gayan109

    ලෝන් එකකට අත්සන් කරා.. හෙල්ප්! 😥😥

    Mehemai macho Kalin loan 1 gewala iwra una qvata Kalin 1 gewana gamanma tawa ganask request krla loan 1e time 1i amount 1i wadi krgattada dnne na ne, ahema unot nm wade lede tama .
  17. Gayan109

    සැපක් ගත්තා.

    Macho dreams kiyak dakalada katawa damme?

    No contents