උබලා ගත්ත මෝඩම තීරණේ මොකද්ද

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    No regrets..

    Campus යන කාලේ මහන්සි වෙලා technology ටිකක් ඉගෙන ගත්ත නම් අද මන් පට්ට සල්ලිකාරයෙක්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    Mohothak pasa unpredictable life ekaka regret karana eka pattama moda wedak.okoma hariyata tibba yaluwekge miniha mala lagadi age 36.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    තිබුණු බිට්කොයින් ටික අපරාදේ නාස්ති කල එක .තියාගෙන හිටියනම් අද මම කෝටිපතියෙක් බන් :sorry::sorry::sorry::sorry:
    මයීනින් කරන්න සියලු පහසුකම් නොමිලෙ ලැබිලත් - දැනිම තිබිලත් නොකිරීම,,, ප්‍රයිස් නැගිම ෆොලො නොකිරිම ප්‍රදාන විපාකෙ,,, නෙදකින් මොට්ට මුසලයෙක් මම,, 2011-2012 කාලෙ මයිනින් කලා නම් මම දැන් නාමල් වගෙ ඉන්නෙ,,,
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    e moko bn. math me ai paarak karanawada nadda kiyala hithaaganna baruwa inne.kohomada 1st shy result.
    karapan ... hoda result danna puluwan wei kiyala hithenawa nam. natnam ekko private uni degree ekak, technical course ekak karapan.
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    බස් එකකදී පිටකොටුවේ ඉදන් මහරගමට යනකම් අක්කා කෙනෙක් ගේ තට්ටම් දෙක මිරිකපු එක .

    ps : eya tama ada badala inne mn :sorry:
    Maharagama koheda kyapan..
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ඔයා හරිම අමුතු කෙනෙක්.අදහස් වලින්, හැසිරීමෙන් අනිත් අයට වඩා ගොඩාක් වෙනස්.මට හිතෙන විදිහට ඔයාගේ හදවතෙත් ඒවගේ අමුතු ලස්සනක් ඇති.
    මම ඒ වෙනස විදින්න ගොඩක් ආසාවෙන් පෙරුම් පුරනවා.මං ඔයාට ගොඩක් කැමති.මට මේක් කියා ගන්න ගොඩක් බය හිතුනා.මොකද ඊට පස්සේ මාව ඔයාගේ ළගම හතුරෙක් වෙයි කියලා. නමුත් ආදරේ වැඩි කමට මට ඒක මට හන්ගන්න බැහැ.
     
    • Wow
    Reactions: Kolama

    Gayan109

    Active member
  • May 11, 2022
    200
    183
    43
    1, A/L 1st time විතරක් කරපු එක.

    2, Qatar government 1e job 1කරන්නෙ නැතුව ලංකාවේ job 1 කරන්න ගත්ත එක.