ඔබේ වෛද්‍යවරයාට සවන් දී ඔහු පවසන අන්දමට දිවිපෙවෙත ගතකළහොත් දිගු කලක් නිරෝගී ජීවිතයක් ගත කළ හැකි වූවද, වෛද්‍ය උපදෙස් පිළිපැදීමෙන් හැමවිටම සාර්ථක ප්‍රතිඵල අත්වේදැයි කෙනෙක් තුළ සැකයක් පහළ වේ.
යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගන්නේ කෙසේ දැයි මගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ට මම නිතර උපදෙස්...