වසරකින් පසු අහසින් පොළොවට
වසරකින් පසු අහසින් පොළොවට
2016 මාර්තු මස 02 15:35:22 | . , සිරංගිකා ලොකුකරවිට
ජාත්‍යන්තර අභාවකාශ මධ්‍යස්ථානයේ දින 340ත් ගත කළ ඇමරිකානු ගගනගාමී ස්කොට් කෙළී සහ රුසියානු ගගනගාමී මිහායෙල් කෝනියෙන්කෝ සාර්ථක ලෙස නැවත පැමිණි බව නාසා ආයතනය පවසයි. අජඨාකාශගාමීන් දෙදෙනා සමග...