1. Jamison

    ***කාටද පුලුවන්?*** (අභියෝග්‍යතාව හා සාමාන්‍ය &#3510

    1975 ජනවාරි 01 දින කමල්ගේ වයස විමල්ගේ වයස මෙන් හතර ගුණයක් විය. 1979 ජනවාරි 01 වැනි දින කමල්ගේ වයස විමල්ගේ වයස මෙන් දෙගුණයක් විය. 1979 ජනවාරි 01 වැනිදාට කමල්ගේ වයස අවුරුදු කීයද?
  2. Jamison

    ***කාටද පුලුවන්?*** (අභියෝග්‍යතාව හා සාමාන්‍ය &#3510

    දිග, පළල හා උස අගල් 4 බැගින් වූ ඝනකයක රතු තීන්ත ආලේප කරන ලදී. අනතුරුව එය දිග පළල හා උස අගල් 1 බැගින් වූ කුඩා ඝනකයකට කපා වෙන් කරන ලදී. 1) අගල් 1 බැගින් වූ ඝනක කීයක් තිබේද? 2) පැති තුනක පමණක් තීන්ත ගෑවුනු කුඩා ඝනක කීයක් තිබේද? 3) පැති දෙකක පමණක් තීන්ත ගෑවුනු කුඩා ඝනක කීයක් තිබේද? 4) පැති එකක...
  3. Jamison

    ***කාටද පුලුවන්?*** (අභියෝග්‍යතාව හා සාමාන්‍ය &#3510

    පහත සංඛ්‍යා රටාවල හිස්තැනට ආ යුතු සංඛ්‍යා සොයන්න. 1) 2,6,11,17, ....... 2) 3 1/5, 8, 11 3/5, 14, ....... 3) 1, 1, 3, 15, ..... 4) (1,3,1) (2,6,8) (3,9,27) (4,12,64) ...... 5) 1, 1, 02, 006, ......
  4. Jamison

    !සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට!

    මෙහෙමයි..මේ ත්‍රෙඩ් එක දැම්මෙ විවිධ ආගමික මතයන් ප්‍රචණ්ඩත්වය තුලින් පැතිරෙනවා කියන පණිවිඩය දෙන්නෙ... අපි බුද්ධිමත් නොවුනොත් ඒවාට අහුවෙන්න පුලුවන්...:rolleyes: මේක ඊයෙ වුනු සිද්ධියක්. මායි යාලුවෙකුයි බස් එකේ යද්දි තරමක වයසක ගෑනු කෙනෙක් මගේ යාලුවට ‍කොලයක් දීලා තියෙනවා. (මම ඒ වෙලාවෙ බස් එකෙන්...
  5. Jamison

    ***කාටද පුලුවන්?*** (අභියෝග්‍යතාව හා සාමාන්‍ය &#3510

    ඔව් ඔයා කළින් හදපු විදිහ තමයි හරි. ඒක තමයි හරි උත්තරේ. :yes:
  6. Jamison

    ***කාටද පුලුවන්?*** (අභියෝග්‍යතාව හා සාමාන්‍ය &#3510

    භාණ්ඩයක් විකිණීම සදහා ලකුණු කළ මිලෙන් 10% ක් වට්ටම් ලබාදීමෙන් පසු, එම විකිණීමෙන් 20% ක ලාභ ලැබුනේය. වට්ටම් ලෙස අඩු කළ මිල රු.40 නම් භාණ්ඩය ගත් මිල කොපමණ ද?
  7. Jamison

    ***කාටද පුලුවන්?*** (අභියෝග්‍යතාව හා සාමාන්‍ය &#3510

    මල්ලක් තුළ රතුපාට බෝල 25ක් ද නිල් පාට ‍බෝල 40ක් ද ඇත. අහඹු ලෙස ඉන් බෝල එළියට ගත් විට එකම පාට ඇති බෝල 3 ක් ලබා ගැනීමට අවම වශයෙන් බෝල කීයක් එළියට ගත යුතුද?
  8. Jamison

    ***කාටද පුලුවන්?*** (අභියෝග්‍යතාව හා සාමාන්‍ය &#3510

    සංඛ්‍යාවකින් 2/3 ත් 4/7 ත් අතර වෙනස 16 කි. එම සංඛ්‍යාව සොයන්න.
  9. Jamison

    ***කාටද පුලුවන්?*** (අභියෝග්‍යතාව හා සාමාන්‍ය &#3510

    :( 3 නෙමෙයි උත්තරේ. හිතාගන්න අමාරුයි තමයි. මෙහෙමයි ඕක ‍කරන්නෙ. මුලින්ම දෙපැත්තෙ තියෙන සංඛ්‍යා දෙක වැඩි කරන්න ඕනෙ. ඒ කියන්නෙ 4*8 උත්තරය 32. ඒක තමයි ඔය ඈත් කරලා දාල තියෙන්නෙ. 3 2 කියලා. ඒ වගේ 8*7 = 56 3*4 = 12 ඒක නිසා 5*9 = 45 උත්තරය වෙන්නෙ එතකොට 5 :)
  10. Jamison

    ***කාටද පුලුවන්?*** (අභියෝග්‍යතාව හා සාමාන්‍ය &#3510

    Hariiiiiiiii...... :yes: hadana widihath ekkama danawanag hemotama hodai...
  11. Jamison

    ***කාටද පුලුවන්?*** (අභියෝග්‍යතාව හා සාමාන්‍ය &#3510

    පැයට කි.මි.30 ක වේගයෙන් යන දුම්රියක් පෙ.ව. 7.40ට A නගරයෙන් පිටත්ව B නගරය දෙසට ගමන් කරයි. පැයට කි.මී. 24ක වේගයෙන් යන වෙනත් දුම්රියක් එම වේලාවටම B සිට A බලා පිටත් වෙයි. පෙ.ව. 10.00ට දුම්රිය දෙක මුණ ගැසේ නම් A හා B නගර දෙක අතර දුර සොයන්න.
  12. Jamison

    ***කාටද පුලුවන්?*** (අභියෝග්‍යතාව හා සාමාන්‍ය &#3510

    හිස්තැනට සුදුසු සංඛ්‍යාව සොයන්න. 4 3 2 8 8 5 6 7 3 1 2 4 5 4 .... 9
  13. Jamison

    ***කාටද පුලුවන්?*** (අභියෝග්‍යතාව හා සාමාන්‍ය &#3510

    54kmh^-1 ඒකාකාර වේගයෙන් ගමන් කරන දුම්රියකට 70m දිග වේදිකාවක් සම්පූර්ණයෙන් පසු කිරීමට තත්පර 12ක් ගතවේ. දුම්රියේ දිග සොයන්න.
  14. Jamison

    ***කාටද පුලුවන්?*** (අභියෝග්‍යතාව හා සාමාන්‍ය &#3510

    72kmh^-1 ඒකාකාර වේගයෙන් ගමන් කරන දුම්රියකට 90m දිග වේදිකාවක් ඉදිරිපිට ඇති විදුලි පහන් කණුවක් පසු කිරීමට තත්පර 4ක් ගතවේ. (1) දුම්රියේ දිග සොයන්න (2) ඉහත වේගයෙන් ගමන් කරන දුම්රියට මෙම වේදිකාව සම්පූර්ණයෙන් පසු කිරීමට ගතවන කාලය සොයන්න.
  15. Jamison

    ***කාටද පුලුවන්?*** (අභියෝග්‍යතාව හා සාමාන්‍ය &#3510

    Meke oya kalin hadapu utthare thamai matath awe. (87x2)+3, (177x2)+3, (357x2)+3 87, 56, 177, 28, 357, 717 :)
  16. Jamison

    ***කාටද පුලුවන්?*** (අභියෝග්‍යතාව හා සාමාන්‍ය &#3510

    ආහ් ඉතිරි ටිකත් හදලා නේද? අන්තිම 02ක නම් මගේ උත්තරෙත් එක්ක වෙනස්. මම ආයෙත් බලන්නම්. මම වැරදි ඇති.
  17. Jamison

    ***කාටද පුලුවන්?*** (අභියෝග්‍යතාව හා සාමාන්‍ය &#3510

    හරි උත්තරය හරි. ඉතිරි ගණන් ටිකත් හදන්න.
  18. Jamison

    මාර්ගඵලයක් ලැබූ කෙනෙක් අදුනගැනීම - Recognizing an Enlightened

    මාර්ගඵල ලබන්න නම් භාවනා කරන්නම ඕනෙ නේද? වෙන මාර්ගයක් නැහැනෙ?

    No contents