1. itguy

    පොඩි බබාලගේ පින්තුර ........

    පොඩි බබාලගේ පින්තුර ........ මචන්ලා කාට හරි අදහසක් තියෙනවද පින්තූර වල සමානකම් අසමානකම් හොයන්න පුලුවන් exercise ටිකක් හොයගන්න තෑනක්.උදා:- හිතන්නකො වෙරලක පින්තුර දෙකක් තියෙනවා ,එක පිතුරයක ඉර තියෙනවා අනිකේ නෑ.අපි වෙනස අඩුරගන්න ඔන. මන් පොඩි ලමයින්ගේ පත්ත්‍ර වලත් හෙව්වා.
  2. itguy

    Pettah වල ..........

    පෙටා වල බබාලගෙ නෑපි, පෑම්පා වගෙ බඩු වලට ප්‍රසිද්ද / ඩිස්කවුන්ට් දෙන කඩ ගෑන දන්න අය සිටීද ?
  3. itguy

    කොන්ඩ කෑවුම්,කොකිස් , අලුවා ...හදිස්සියකට.....

    කොන්ඩ කෑවුම්,කොකිස් , අලුවා ...හදිස්සියකට..... කොල්ලුපිටිය / බම්බලපිටිය / Slave Island හරියේ කොන්ඩ කෑවුම්,කොකිස් , අලුවා වගේ සින්හල අයිටම්ස් ගන්න තෑනක් දන්න කවුරු හරි කියනවද ? අද හවසට ඔන වෙලා තියෙන්නෙ ...හදිස්සියකට.....
  4. itguy

    Wizlabs Java 8

    මෙකේ සිමියුලේටර් එක කා ගාව හරි තියෙනවනම් ශෙයාර් කරන්නකෝ .ලොකු උදව්වක්.
  5. itguy

    මේ දවස් වල පීක් එකේ තියෙන IT කම්පැනීස් !

    මේ දවස් වල පීක් එකේ තියෙන IT කම්පැනීස් ! කස්ටිය දාමුද බලන්න දන්න ඒවා. ?
  6. itguy

    කොහොමද මේ භාන්ඩේ.කීයක් වෙයිද ?

    කොහොමද මේ භාන්ඩේ.කීයක් වෙයිද ? කියක් වෙයිද ? කවදා එයිද ?නෙට් එකේ සැරිසරද්දි හම්බ වුනේ? වැඩි විස්තර නොදනී.
  7. itguy

    නිසාන් ලීෆ් අනාගතය !

    නිසාන් ලීෆ් අනාගතය ! මචන්ලා නිසාන් ලීෆ් එකක් ගන්න එක හොදයිද ? රී සේල් වැලියු එක කොහොම වෙයිද?
  8. itguy

    Quality Assurance Engineering !!

    මචන්ලා මේ ෆීල්ඩ් එකේ ලක්ශ 2ක වත් පඩියක් ගන්න පෝස්ට් එක මොකක් වෙන්න ඕනද ? සැලරි හොද මොන කම්පැනියෙද ?
  9. itguy

    තෑග්ගක් යවන්න ..................

    තෑග්ගක් යවන්න .................. තෑග්ගක් යවන්න විතින් කොලබ හොද පර්සල් සර්විස් එකක් කියනවද ?
  10. itguy

    ගල්කිස්සේ බීච් ! Urgent !

    ගල්කිස්සේ බීච් ! Urgent ! මචන්ලා ගල්කිස්සේ බීච් එකේ සී ෆූඩ් හොද ගාන ශේප් ප්ලේස් එකක් කියන්නකෝ.පොඩි එකෙක් එක්ක යන්න පුලුවන් වෙන්නත් ඕන.
  11. itguy

    Sony Z2 or Z3

    මචන්ලා මේ ෆෝන් එක ඉන්ස්ටෝල්මන්ට් වලට ගන්න හොදම තැන කොහෙද ? dialcom shop එක කොහොමද බඩු ගන්න.ශේප් ද ?
  12. itguy

    ඉන්ග්ලිශ් ස්පීකින්ග් ක්ලබ් හෙල්ප් !

    ඉන්ග්ලිශ් ස්පීකින්ග් ක්ලබ් හෙල්ප් ! මචන්ලා මීට මාස 5 ,6 කට කලින් මේකේ මෙම්බර් කෙනෙක් දාලා තිබබා ලර්නින් ඉන්ග්ලිශ් සයිට් එකක් ස්කයිප් වගේ ,කාට හරි මතක නම් ඒ ත්‍රෙඩ් එක හොයල දෙනවද ප්ලීස්.
  13. itguy

    වාහන ටැක්ස් වැඩි වෙයි ?

    වාහන ටැක්ස් වැඩි වෙයි ? උබලට හිතෙන්නේ බජට් එකෙන් වාහන ටැක්ස් එක වැඩි වෙයි කියලද ? :rolleyes: :nerd: :oo: එහෙම වුනොත් අවුරුද්ද සහ අවුරුදු දෙක අතර වාහන වලට ටැක්ස් කීයක් ගහයි කියලද වාහන වැඩ්ඩෝ හිතන්නෙ ?? :confused: :confused:
  14. itguy

    පොඩ්ඩක් ඇත්නම් හෙම්බා

    පොඩ්ඩක් ඇත්නම් හෙම්බා මචන්ලා ජලවශ්ප ටිකක් වැඩි පැත්තකට ගිය ගමන් හෙම්බා හැදෙනවට ඩොකාලා දෙනවා 3 මන්ත්ස් ගන්න ටැබ්ලට් එකක් .කවුරු හරි එකේ හොදම බ්‍රැන්ඩ් එක දන්නවද ? ZEOS එකට වඩා හොද එකක් දන්නවද ? :confused::confused::confused:
  15. itguy

    දාමු බලන්න පෙට්‍රෝල් කීයක් කරනවද කියලා !

    දාමු බලන්න පෙට්‍රෝල් කීයක් කරනවද කියලා ! රී පෝස්ට් එකක් නම් සොරී හොදේ ! මන්ම දැන් එලකිරියේ හැට බුරුත්තකටම වද දීලා ඇති ගත්තු වාහන අල ෆුවල් කන්සම්ප්ශන් අහලා.ඒක නිසා හැමෝටම වැදගත් වෙයි කියලා හිතුන නිසාත් ඒකට වෙනම ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා. :yes::yes::yes: Make : Model...
  16. itguy

    හොන්ඩා ඉන්සයිට් හෙල්ප් !

    හොන්ඩා ඉන්සයිට් හෙල්ප් ! දන්න කෙනෙක් ප්ලීස් කියනවද අලුත් ඉන්සයිට් එකෙ පෙට්‍රල් කරනවද හොදට කියලා ?? ZE3 eka.
  17. itguy

    ඩිවෝස්

    ඩිවෝස් කේස් එකක් ෆයිල් කීරීමෙදී ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? කෙලින්ම භාර්‍යාව ගෙදරදීම අත්සන් කිරීම සෑහේද ? නීතිග්න මහතෙක් ඉඩිරියේ කල යුතුද ? ඉන් ඩීටෙල් දන්න කෙනෙක් උදව්වක් කරන්න.:baffled::baffled::baffled:
  18. itguy

    උදව්ව්ක් හොද වෙලාව බලන කෙනෙක්

    උදව්ව්ක් හොද වෙලාව බලන කෙනෙක් බබාලගේ වෙලාව බලන හොද එක්කෙනෙක්ගෙ විස්තරයක් ඩෙන්නනකෝ දන්න කෙනෙක්.ප්‍රසන්ත මලවිගේ හොදද? :) :)
  19. itguy

    මහෙශ් වලතර ! රී පොස්ට් නම් සොරී.

    මහෙශ් වලතර ! රී පොස්ට් නම් සොරී. ඔන්න අපේ ව්ලතර අයියාගේ ගැබුරු කටහඩ.ආතල් නේද ? රම්බෝ පිහියනම් හැම වෙලෙම ටී පෝ එක උඩ...පිස්සු කෙලින්නෙ නැත්නම් පට්ට ඩයල් එකක් නේ.:yes::yes::yes::yes::yes: TgHstVgoUOA
  20. itguy

    රෙප් කපන අයගෙ නම ........ඇඩ්මින් වෙත...

    රෙප් කපන අයගෙ නම ........ඇඩ්මින් වෙත... කවුද කැමති/අකමැති රෙප් කපද්දි අදාල යුසර්ගෙ නම පේනවට ? ඇඩ්මින් මහතානෙනි, අපට මෙය ඉම්ප්ලිමන්ට් කල නොහැකිද ? itguy

    No contents