ඔය කෝනේශ්වරම් දේවාලෙට යන පාරේ පන්සලක් තියනවා:yes::yes:
,අපේ බෞද්ධ අය ඔතනට යනවා අඩුයි හැමොම ඔය පන්සල පාස් කරගෙන යන්නේ අර කෝවිලට, බස් පුරොලා සෙනග ආවත් බහුතරයක් ඔය පන්සල දිහා බලාගෙන යන්නේ අර කොවිලට :shocked::shocked::shocked::shocked:
"පන්සලේ හාමුදුරුවන්ට වළදන්න හරියට දානේ ටිකක් වත් නෑ ඒ උනාට...