මේ ලගදී සන්ගීතයක කෙල්ලේක් හිටීයා;);), මුලීන් හොදට සින් දු ටික අහගේන හොදට හිටීයා
මන් දැක්කා මේකි ටික වේලාවකින් සාරවීටක් කෑවා ,කාලා විනාඩී 30ක් ගියේ නෑ මේකී දැම්මා කියහන්කෝ මාර Dance ටීකක් :shocked::shocked::shocked:
අහල පහල හිටපු එඋන් පුල් හොල්මන් :eek::eek::eek::shocked::shocked:
මට හිතෙන්නේ...