holiday bunglow in Nuwaraeliya

gampaha lena

Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    මචන් අපේ ස්කොලේ සෙට් එක TRIP එකක් යනවා මේ පාර යන්නේ නුවරඑළි පැත්තේ

    කොල්ලෝ 20කට විතර නවතින්න තැනක් දන්නවනම් කියපන්කො

    නොර්මල් එකක් උනාම ඇති බජට් වෙන්නත් ඕනේ

    නුවරෙලියම වෙන්න ඕනෙත් නෑ සිතල පැත්තක උනානම් ඇති

    :):):)