1. handysameera

    Rs 30,000

    Machanla Rs 30,000 price ekakata ganna puluwan hoda mobile phones monada? Gampaha,ja ela ,colombo tiyana mobile shop tikak kiyapanko Hamba kada nam epa
  2. handysameera

    ඔව් අපි පැරදුනා තමයි

    ඔව් අපි පැරදුනා තමයි . . . . . . . . . . . . . . . . මැකලම් උඹ හොද එකා :yes: අපිට උඹත් එක්ක කිසි තරහක් නැ :D එත් තරහා වෙන්න එපා මචන් :rofl: අපි උඹලට 14 දෙනවා මේ පැරදුන match 4 return එක.:yes: අපි උඹලට ගහනවා.කප් එකත් අරන්ම යනවා ok :love: අපි ගැන දන්නවනේ :P මේ සීරියස් එකත් දිනලා උඹලට world...
  3. handysameera

    මතකද ?

    විනාඩි 6.28 තියනවා..ඉවරවෙනකම් බලන්න gLIGSDWPlhc එදා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සහ ජනාදිපති තුමාගේ තිබ්බ එකමුතුව පේනවද ? නොදන්නා දේශපාලනයකට ගෙනල්ල හමුදාපති තුමාව නැති කරා. සරත් ෆොන්සේකා හමුදාපති නිළ ඇදුමෙන් ඉද්දි තියන ගාම්බිරත්වය බලන්න. එදා කිලිනොච්චි අල්ලගන්න යද්දී ඒක මැදවච්චි කියලා අපහාස...
  4. handysameera

    4 වෙනි තට්ටුව

    CID 4 වෙනි තට්ටුව ගැන thread එකක් තිබ්බා ඒක හොයලා දෙන්න :eek::sorry:
  5. handysameera

    IPMහෙල්ප්

    මචන්ලා.. IPM එකේ FCHRM cours එකේ project එක ගැන මට පොඩ්ඩක් කියලා දීපල්ලකො..මගේ මල්ලි කෙනෙක් පටන් ගත්තා.ඌට project එක කරන විදිය ගැන Idea එකක් නැ.. :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  6. handysameera

    කොම්පියුටර් වැඩ්ඩෝ එන්න

    කොම්පියුටර් වැඩ්ඩෝ එන්න මචන්ලා මම useකරන්නේ විස්ටා මම Skype Download කරද්දි මෙහම error එකක් එනවනෙ බන්:sorry: Download වෙලා ඉවරවෙද්දි ඊට පස්සේ Download උන එක open කරද්දි මේ වගේ errorඑකක් එනවා..:growl: මොකක්ද මේකේ තේරුම.. මට Skype Install කරගන්න බැරි:(
  7. handysameera

    IPM HELP

    Machanlaa... Any one got IPM FCHRM past papers ? :)
  8. handysameera

    සතුට යනු

  9. handysameera

    මගේ කෙල්ල

    මචන්ලා..:cool: මම අසම්මත ප්‍රේමය කියල ත්‍රේඩ් එකක් දැම්මා මට අත්විදින්න ලැබුන පොඩි අත්දැකීමක් බෙදා ගන්න. ;) මේ තියෙන්නේ ඒ ලින්ක් එක:D http://www.elakiri.com/forum/showthread.php?t=1620004 ගොඩක් අය කිව්වා ඒක කතවක් විදිහට ලියලා ත්‍රේඩ් එකක පල කරන්න කියලා.:shocked: ඒකත් දැන් කරගෙන යනවා.මේ ලින්ක්...
  10. handysameera

    (අ) සම්මත ප්‍රේමය

    (අ) සම්මත ප්‍රේමය මම දැම්ම අසම්මත ප්රේාමය කියන ත්රේෙඩ් එකට හුගක් ප්රැතිචාර හම්බුනා. මේ තියෙන්නේ ඒ ත්රේරඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1620004 ගොඩක් අය ඉල්ලිම් කලානේ කෙටි කතාවක් විදිහට ලියන්න කියලා ඔන්න මම ඒ වැඩේට අත ගහනවා. හොද නරක බලල මට කියන්න. මගේ කුලුදුල් කෙටි...
  11. handysameera

    අසම්මත ප්‍රේමය

    අසම්මත ප්‍රේමය මචන්ලා මේක 2010 වසරේ 10 මාසේ මට උන අත්දැකීමක්:yes: මම A/L කලේ 2007.මොනාදෝ හේතුවකට මට campus යන්න දශම ගානක් මදි උනා.2 පාර කරන්න හිත දුන් නැ.පොඩි ජොබ් එකක් සෙට් උනා ඒ එක්කම ජ'පුර campus එකෙන් බාහිර උපාධිය කරන්න සෙට් උනා.:cool: බාහිර උපාධි exam එකට campus එකෙන් lectures තියනවා...
  12. handysameera

    Mobile Partner HELP

    මචන්ල මම ඉන්ටෙර්නෙට් එන්නේ Air tel සිම් එකකින්. මචන්ල මේ ලගදි ඉදලා Mobile Partner එක No data Connection තියන්නෙ.. වෙනදට නම් upload & download වෙන එක පෙන්නනවනේ.. ඒ උනාට දැන් එහෙම පෙන්නන්නේ නැ. ඉන්ටෙර්නෙට් connectවෙනවා. හැබැය් පට්ට slow.. මන් Mobile Partner re install කරා.. ඒත් මේ මගුල...
  13. handysameera

    ශ්‍රි ගෞතම සම්බුද්ධ

    ශ්‍රි ගෞතම සම්බුද්ධ මචන්ලා දෙරණ ට්TV එකේ ශ්‍රි ගෞතම සම්බුද්ධ නමින් අපේ බුදු හාමුදුරුවන්ගේ බුදු වීම දක්වා සිදුවන කතාව විකශනය වෙනවනේ.. නමුත් එම කතාවේ බුදු වීම දක්වා කොටස පමණය් විකශනය කරන්නේ. බුදුන් වහන්සේ කෙනකුගේ චරිතය සමාන වෙන්නේ තවත් බුදු කෙනකුට පමණ්ක් නිසා. එ උනාත් ඉන්දියව මේ කතා මාලාව බුදු...
  14. handysameera

    අවුරුදු 10 Help

    මචන්ලා...ලොකු දෙයකට එළ කිරියන්ස්ලගෙන් අදහසක් ගන්න බැලුවා...:) ලබන මසේට මම මගේ කෙළි පැටික්කි එක්ක සෙට් වෙලා අවුරුදු 10 වෙනවා බොලව් :love:...පොඩි තෑග්ගක් ගන්න ඔනා..:)මොනවගේ එකක්ද උඹලට හිතෙන්නේ දුන්නොත් හොදය් කියලා...:):)අවුරුදු 10 විතර තෑගි දුන්නා..මේක ටිකක් විශේෂ වෙන්න ඔනා.ඒක‍ය් උඹලගේන් Idea එකක්...
  15. handysameera

    SKYPE HELP

    මචන්ලා,,SKYPE එකේ පොඩි අව්ලක් වගේ තියනවා..Headphone එක ඇහෙන් නැනේ බන්ස්ලා.Songs play කරල බලුවම හොදට headphone එක ඇහෙනවා.ඒ උනත් skype ඇහෙන් නැ.Skype එකේ audio Settings සේරම හරි.හේHeadphone 3 check කල.Skype Calls ඇහෙන්නේ නැ.මොකක්ද අව්ල මචන්ලා :(:(:(
  16. handysameera

    Dialog හෙල්ප්

    මචන්ලා මගේ අම්මගේ Dialog Number එකට නිතරම කරදරකාර call එනවා.Police එකේ ඇන්ට්‍රි දාලා number එක හොයන්න පුලුවන්.ඒත් ඒ තරම් දුර යන්න කැමතිත් නැ.Dialog වැඩ කරන කවුරුහරි ඉන්නවනම් මට ඒ number එක මොකාගේද කියල හොයල දෙන්න බැරිද?
  17. handysameera

    ආහාර සමග පොඩි වැඩ කිඩ

    ආහාර සමග පොඩි වැඩ කිඩ
  18. handysameera

    බව්වෝ

    බව් බව් :rofl:
  19. handysameera

    පුනර්භවය සහ පින්

    පුනර්භවය සහ පින් තෙරුවණ් සරණ වේවා! එළ කිරියන්ස්ලට:) මන් අවුරුදු ගනනාවක් තිස්සේ පොඩි දෙයක් ගැන හොයනවා.තාමත් හැබැය් මට ඒකට උත්තරයක් හම්බුනේ නැ මචන්ලා.. "මම පුනරුත්පත්තිය විශ්වාස කරනවා.අපි හිතමු කෙනක් මිය ගියාට පස්සේ එයා වෙන ජන්මයක් ලබනවා.කලින් ජන්මේ හිටපු නෑදෑයන් තමන්ගේ මිය ගිය ඥාතියාට පින්...
  20. handysameera

    UK Tier 4 Visa Second Interview

    UK Tier 4 Second Interview එක ගැන පොඩ්ඩක් කියාපාල්ල දන්නා අය

    No contents