1. handysameera

    ENGLISH TEACHER ( ජා ඇල )

    මචන්ලා ජා ඇල පැත්තට වන්න ENGLISH Teach කරන Sir කෙනක් හරි madam කෙනක් හරි උඹලා දන්නවද???? ගෙදරට ඇවිත් Teach කරන කෙනක් වන්න ඔන .... Please help me?????????? :):):):):):):):)
  2. handysameera

    KIRULAPANA Town

    Machanla...... Mata danaganna puluwanda KIRULAPANA town ekata Train ekan yanawanam yanna puluwan Lasima widiya..Bus eka Yannna nawai machanla...Mata danaganna ona train eka yanawanam Kirulapanata Lagama Station eka mokakda kiyala danaganna...........:):):):)
  3. handysameera

    කිරිබත්ගොඩ

    මචන්ල කිරිබත්ගොඩ පැත්ත උඹල දන්නා DENTIST කෙනක් එහම නැද්ද බන්..................:nerd::nerd::nerd::nerd::nerd::nerd:
  4. handysameera

    රාවණා උමං මාර්ගය

    රාවණා උමං මාර්ගය උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ රාජකාරි කරනු ලබන නිලධාරීන් විසින් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 10 කණුව, සාදින්නාගල කන්දේ ඇති කුඩා පර්වත බෝර දමා පුපුරුවා හැරීමේ කටයුතු සිද...ු කරද්දී රාවණා රජු සමයේදී භාවිත කරනු ලැබූ බවට අනුමාන කෙරෙන ඉපැරැණි උමං මාර්ගයක් මතුවී ඇත.:):) රාවණා ඇල්ල...
  5. handysameera

    ප්‍රශ්නයක්

    මචන්ලා අපේ පොඩි නංග කෙනක් මගන් ප්‍රශ්නයක් ඇහුව බන්... "ගහක අත්තක් තියනවලු. ඒ අත්ත නම කියද්දී ගහේ නම කියවන්නේ නෑලු" බන් උඹලට හිතා ගන්න පුලුවන්ද බන් ඒ ගහ මොකක්ද කියල .............. :baffled:
  6. handysameera

    NIBM

    මචන්ලා Colombo NIBM යන විදිය පොඩ්ඩක් කියපල්ලකෝ..... :nerd::nerd::nerd::nerd::nerd:

    No contents