මචන්ලා..
මම අසම්මත ප්‍රේමය කියල ත්‍රේඩ් එකක් දැම්මා මට අත්විදින්න ලැබුන පොඩි අත්දැකීමක් බෙදා ගන්න.
මේ තියෙන්නේ ඒ ලින්ක් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1620004
ගොඩක් අය කිව්වා ඒක කතවක් විදිහට ලියලා ත්‍රේඩ් එකක පල කරන්න කියලා.
ඒකත් දැන් කරගෙන යනවා.මේ ලින්ක් එකෙන් ඒ කතාව බලන්න පුලුවන්

http://www.elakiri.com/forum/showthread.php?t=1620209
මන් මගෙ කෙල්ල ගැන ත්‍රෙඩ් එකක නොලිව්වොත් ඒක අසාදාරනය් වගෙ මගේ කෙල්ලට.
මේ යටින් දාල තියෙන්නේ එයා මට හම්බුන විදිහ
මම මේක මීට කලින් "1 කෑල්ල" කියන ත්‍රේඩ් එකේ දැම්මා.
ඒත් වෙනම ත්‍රෙඩ් එකක ඔබලා එක්ක බෙදාගන්න ඕන නිසා අලුත් ත්‍රේඩ් එකක් විදිහට මම මේක දානවා

මේ වෙලවේත් එදා ගැහුන එක දැනේනවා බොලව්. 