මචන්ලා අපේ පොඩි නංග කෙනක් මගන් ප්රශ්නයක් ඇහුව බන්...
"ගහක අත්තක් තියනවලු. ඒ අත්ත නම කියද්දී ගහේ නම කියවන්නේ නෑලු" බන්
උඹලට හිතා ගන්න පුලුවන්ද බන් ඒ ගහ මොකක්ද කියල ..............