මචන්ලා මට කියපල්ලකෝ NOKIA 1650 Security Code මොකක්ද කියලා
අපේ අම්මගේ PHONE එක බන් ,අම්මා අතින් මොනාද වෙලා දැන් එක On වෙන් නැ.:oo::oo:
Security Code ඉල්ලනවා ...
12345,0000,1111 මේ හැම එකක්ම TRY කලා .එත් වැඩක් නැ බන්සලා :yes:
HELP MEEEEEEEEE :confused::confused::confused: