1. Supun.

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    Z score එකට අනුව cutoff marks දානවා කැම්පස් වලින්. තාම දාල නැතුව ඇති.
  2. Supun.

    නිවාස ණයක් ගන්න help

    Thanks guys Rep+
  3. Supun.

    නිවාස ණයක් ගන්න help

    නිවාස ණයක් ගන්න help යාළුවනේ, නිවාස ණය ගන්න හොඳ බැංකු මොනවද? පොලී එහෙම කොහොමද මේ දවස් වල? මගෙ NBRO එකෙන් සහ ප්‍රාදේශීය සභාවෙන් අනුමත කරපු ප්ලෑන් එකක් තියනවා.ඉඩම මගෙ නමට තියෙන්නෙ, සින්නක්කර ඔප්පු. බිල්ඩින් එකේ අත්තිවාරම් දාල තියෙන්නෙ. ඉතුරු ටික හදන්න ලෝන් එකක් ගන්න ඕනෙ. මට ජොබ් එකක් නෑ, ඒත්...
  4. Supun.

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    IMPACT font එක බලපන්
  5. Supun.

    නුවරඑළියේ ට්‍රිප් එකක්

    ග්‍රෙගරි වැව ලඟින් හැරිල යන්න තියෙන්නෙ. හෝටන් තැන්න වගේ, හැබැයි එච්චර ලොකු නෑ.බීජ අල ෆාම් එකක් තියනවා එතන. ඒකෙ එක තැනක් තියනවා එතනට ලස්සනට වටේම පේනවා. පිදුරුතලාගල, හක්ගල, නමුණුකුල කඳු ලස්සනට පේනව එතනට. එතන තියන සෆාරි ජීප් වල යන්න ඕනෙ. අපේ වාහන වල ඇතුලෙ යන්න දෙන්නෙ නෑ. රු.2500 ගත්ත ගිය අවුරුද්දෙ...
  6. Supun.

    නුවරඑළියේ ට්‍රිප් එකක්

    28-30km තියනව නුවර එළිය ටවුන් එකේ ඉඳල හෝටන් තැන්නට. බෝඹුරු ඇල්ල පැත්තෙ ගියාද? හක්ගල පහු කරන් යනකොට රේන්දපොල හන්දියෙන් හැරිල යන්න තියෙන්නෙ. නුවර - පදියපැලැල්ල - මන්දාරම්නුවර හරහා නුවර එළිය ගිහින් තියනවද? මන්දාරම් නුවර පැත්තත් ලස්සනයි. ඒ හරියෙ දිය ඇලි දෙක තුනකුත් තියනවා.
  7. Supun.

    නුවරඑළියේ ට්‍රිප් එකක්

    කන්ද මුදුනට යන්න 7km ඇවිදින්න ඕනෙ, ගිහින් එන්න 14km, නියම හයික් එකක්, වැස්ස, මීදුම නැති දවසක යන්න නියමයි කිරිගල්පොත්ත තොටුපල කන්දත් තියෙන්නෙ හෝර්ටන් තැන්නෙමයි. ඒකත් නගින්න පුලුවන්. රාවණා දඬුමොනර බෑවා කියන්නෙ ඒකටලු ඉස්සර. හැබැයි උඩටම ගියාම වටේ ලස්සනට පේන්නෙ නෑ. බාගයක් කන්ද නගිනකොට නම් අඹේවෙල...
  8. Supun.

    නුවරඑළියේ ට්‍රිප් එකක්

    ඒ මොකෝ සඳ තැන්න වහල තියෙන්නෙ? අපරාදෙනෙ, ලස්සන ප්ලේස් එක :shocked:
  9. Supun.

    නුවරඑළියේ ට්‍රිප් එකක්

    නුවර එළිය අවට බලන්න තැන් කිහිපයක්: Galway's Land National Park සඳ තැන්න කන්දෙ ඇල ජලාශය අඹේවෙල ෆාම් එක
  10. Supun.

    නුවරඑළියේ ට්‍රිප් එකක්

    අහ් ඔව්නෙ, සොරි වෙන්න ඕනෙ, අපි එක පාරක් යනකොට මාලිගාවට ගිහින් ගියා, නිවාඩු දවසක පාන්දර නිසා ට්‍රැෆික් තිබුනෙ නෑ :D
  11. Supun.

    නුවරඑළියේ ට්‍රිප් එකක්

    වැස්ස ගැන නම් දන්නෙ නෑ බන්. පොතේ හැටියට නම් ජනවාරි, පෙබරවාරි මාස වල වහින්නෙ නෑ, ජනවාරි පෙබරවාරි උදේට සීතල වැඩියි. මල් තුහින එහෙම ගොඩක් වෙලාවට එන්නෙ මේ මාස දෙකේ තමයි. ඒත් දැන් දේශගුනේ පිස්සු කෙලිනවනෙ, ඒක නිසා කොහොමද දන්නෙ නෑ
  12. Supun.

    නුවරඑළියේ ට්‍රිප් එකක්

    කොළඹ ඉඳල නුවර එළියෙ යනකොට ප්‍රධාන පාරවල් 2ක් තියනවා. එකක් පේරාදෙනිය - ගම්පොල හරහා නුවර එළිය පාර, අනිත් එක අවිස්සාවෙල්ල - හැටන් හරහා නුවර එළිය පාර. නුවර (පේරාදෙනිය) පාරෙ යනවා නම් යන ගමන් දළදා මාලිගාවට ගිහින් යන්න පුලුවන්. ඒ පාරෙ ඩෙල්ටා දිය ඇල්ල, හෙල්බොඩ දිය ඇල්ල, දේවතුර ඇල්ල, රම්බොඩ දිය ඇල්ල...
  13. Supun.

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    මම වැරදි ලින්ක් එකක් ක්ලික් කරල තියෙන්නෙ. ඒකෙ සින්හලෙන්ම තියනව download කියල, මම ගිහින් තියෙන්නෙ sales page එකකට, විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ :lol::lol::lol:
  14. Supun.

    5000+ Royalty-Free Stock Photos!

    අහ් මම හිතුවෙ ලින්ක් දෙකම එකයි කියල, තෑන්ක්ස් මචන්, රෙප්+:yes::yes:
  15. Supun.

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    ඒක දාල තියනකොට කලින් chat කරපු buyer කෙනෙක් අලුතින් message එකක් එව්වත් ඒකට විනාඩි 5කට කලින් reply කරන්න ඕනෙනෙ බං, එකෙක් thank you කියල මැසේජ් එකක් එවල තිබුන, මම reply නොකර ඉන්න හැදුවෙ, ටික වෙලාවකින් fiver එකෙන් notification එකක් ආව විනාඩි 2ක් ඇතුලත reply කරන්න කියල නැත්තම් option එක disable...
  16. Supun.

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    උඹල fiverr එකේ Available now option එක පාවිච්චි කරනවද? :confused:
  17. Supun.

    5000+ Royalty-Free Stock Photos!

    site eke register wenna kiyanawane, register wenna giyama email confirmation ekak illanawa, email ekak avith na, spam eketh na :confused:
  18. Supun.

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    Thanks machan, download karann register wenna kiyanawane site eke :(

    No contents