ow mathak wena welawata daanawa ithin.![]()
ඒක දාල තියනකොට කලින් chat කරපු buyer කෙනෙක් අලුතින් message එකක් එව්වත් ඒකට විනාඩි 5කට කලින් reply කරන්න ඕනෙනෙ බං, එකෙක් thank you කියල මැසේජ් එකක් එවල තිබුන, මම reply නොකර ඉන්න හැදුවෙ, ටික වෙලාවකින් fiver එකෙන් notification එකක් ආව විනාඩි 2ක් ඇතුලත reply කරන්න කියල නැත්තම් option එක disable වෙනවලු








Action Jackson
