නිවාස ණයක් ගන්න help

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    නිවාස ණයක් ගන්න help

    යාළුවනේ, නිවාස ණය ගන්න හොඳ බැංකු මොනවද? පොලී එහෙම කොහොමද මේ දවස් වල?
    මගෙ NBRO එකෙන් සහ ප්‍රාදේශීය සභාවෙන් අනුමත කරපු ප්ලෑන් එකක් තියනවා.ඉඩම මගෙ නමට තියෙන්නෙ, සින්නක්කර ඔප්පු. බිල්ඩින් එකේ අත්තිවාරම් දාල තියෙන්නෙ. ඉතුරු ටික හදන්න ලෝන් එකක් ගන්න ඕනෙ.
    මට ජොබ් එකක් නෑ, ඒත් බිස්නස් වල ආදායම් පෙන්නන්න පුලුවන්. ණයක් ගන්න පුලුවන් වෙයිද?
    බැංකු ණය ගන්න අවශ්‍ය documents මොනවද? ගේ හදන ඉඩම ඇපේට තියන්න ඕනෙද? දන්න කට්ටිය ඉන්නව නම් කියන්න, ලොකු උදව්වක්.
    බම්ප් එකක්වත් දාගෙන යන්න.

    +rep දෙනු ලැබේ
     
    • Like
    Reactions: STU26015

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    පුලුවන්. ඉඩම අැපේට තියන්න කියයි. ඇප කාරයෝ දෙන්නෙක් ඉල්ලයි ( බොහෝ දුරට රජයේ ස්ථිර සේවක ) NSB එකෙන් අහපන් එයාලගේ නිවාස ණය වැඩසටහනක් තියෙනවා
     
    • Like
    Reactions: Supun.

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    HDFC eken balanna. wisthara dan ne hebai.

    bump

    Business income pennala Land eka tiyala ganna

    පුලුවන්. ඉඩම අැපේට තියන්න කියයි. ඇප කාරයෝ දෙන්නෙක් ඉල්ලයි ( බොහෝ දුරට රජයේ ස්ථිර සේවක ) NSB එකෙන් අහපන් එයාලගේ නිවාස ණය වැඩසටහනක් තියෙනවා

    බම්ප්

    Thanks guys
    Rep+
     
    Last edited:

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    යාළුවනේ, නිවාස ණය ගන්න හොඳ බැංකු මොනවද? පොලී එහෙම කොහොමද මේ දවස් වල?
    මගෙ NBRO එකෙන් සහ ප්‍රාදේශීය සභාවෙන් අනුමත කරපු ප්ලෑන් එකක් තියනවා.ඉඩම මගෙ නමට තියෙන්නෙ, සින්නක්කර ඔප්පු. බිල්ඩින් එකේ අත්තිවාරම් දාල තියෙන්නෙ. ඉතුරු ටික හදන්න ලෝන් එකක් ගන්න ඕනෙ.
    මට ජොබ් එකක් නෑ, ඒත් බිස්නස් වල ආදායම් පෙන්නන්න පුලුවන්. ණයක් ගන්න පුලුවන් වෙයිද?
    බැංකු ණය ගන්න අවශ්‍ය documents මොනවද? ගේ හදන ඉඩම ඇපේට තියන්න ඕනෙද? දන්න කට්ටිය ඉන්නව නම් කියන්න, ලොකු උදව්වක්.
    බම්ප් එකක්වත් දාගෙන යන්න.

    +rep දෙනු ලැබේ

    NSB, HDFC, BOC වගේ රජයේ බැංකු හොදයි, රේට් එක අඩුයි රේට් යන්නේ 15-17 වගේ ..
    ජනවාරි පොලී අඩුවෙනවා .. ( FD rates අඩු කරල මහ බැංකුව අපිට එවල තියෙන්නෙ ) Fd rates අඩු වෙද්දී housing loans/ personal loans අඩු වෙනවා ..

    කියල තියෙන විස්තර අනුව ලෝන් එකක් ගන්න පුලුවන් . :)
    දෙන මුදල තීරනය කරන්නෙ බිස්නස් වලින් එන මාසික ආදායම අනුව .

    Documents ගොඩක් ඉල්ලනවා , බැංකුව අනුව ඉල්ලන සමහර ලියවිලි අඩු වැඩි වෙනවා ..
    මූලික ව,
    NIC Copy
    Bank statements
    Bank pass book ( updated)
    අනුමත සැලස්ම
    ඔප්පුව
    Coc ( අනුකූලතා සැලස්ම - ප්ලෑන් එකෙ විදියට ම හදල තියෙනව කියල අන්තිම ට ගන්න සහතික ය)
    පත්තීරැ ( අවු 30ක)
    වීදිරේඛා සහතික / වරිපනම් ගෙවන නොගෙවන බවට සහතිකය
    හිමිකම් ප්රකාශය ( අයිතිය තහවුරැ කිරීමට )

    Guranters 2 හෝ 1
    NIC Copy
    Bank statements
    Bank pass book ( updated)
    Salary confirmation letter ( if employee)

    ( මූලික ව මේ ටික ඉල්ලනවා )
    ඉඩම ඇපේට තියන්න ඕනෙ මචං ..

    මොනා හරි දැනගන්න ඕනෙනම් pm karapan machan..!
    Gd luck!