අනිවාර්යයෙන් බෑන් කළ යුතුමයි. මොවුන් ට පුදුමාකාර අමාරුවක් තියෙනවා සිංහල බොද්ධයා සංවිධාන වෙනකොට. වෙන මොකුත් නෙවේ තියෙන බයට.
පිටියෙ අප්පු ජාතිවාදී අදහස් පලකලා කියලා බෑන් කලා නම් මේකාවත් අනිවාර්යයයෙන් බෑන් කළ යුතුයි. ඇඩ්මින් මේ වන තෙක් ඒගැන ක්රියා නොකලේ කුමන කාරණයක් හේතුවෙන්ද යන්න සිතා ගැනීමට...