තව ටිකක් එකතු කරන්නම් මේකට...,
බයික් එකේ යද්දී කොයි මොහොතක හරි දැනුනොත් බයික් එකේ අවුලක් කියලා,ඒ කියන්නේ නිකම් තමන්ට බයික් එක කන්ට්රෝල් නැහැ වගේ හරි බ්රේක් අඩුයි වගේ හරි කියලා පොඩ්ඩක් බැහැලා බයික් එක බලන්න...
වැඩියමත් රෙපෙයාර් එකක් කලාට පස්සේ. සමහර මකබාස්ලා හදිස්සියට වැඩේ බාගෙට කරන්නේ. පැච්...