1. HondaMPLG

    පොඩ්ඩෙක්ගේ_වැඩ

    පොඩ්ඩෙක්ගේ_වැඩ කොහොමද පොඩි එකාගේ නැටවිල්ල... ඉවර වෙනකම් බලන්න...බඩවැල් පේන්න නටන්නේ... gvJ7RfhcKA4
  2. HondaMPLG

    උසම_සම්ප්‍රේෂණ_කුලුන

    කෝ ලොක්කා අපේ චැට් එක... ඉක්මනට ඒක හදලා දෙනවද...?දැන් මේකේ එවුන් ටිකෙන් ටික දුරස් වෙන ගතියක් දැනෙනෝ .චැට් එක නැති නිසා...
  3. HondaMPLG

    ෆන් එකක් ගන්න ගමන් පොඩි සමාජ සත්කාරයක් කර&#351

    නියම වැඩක් ... සාර්ථක වේවා කියලා පතනවා...
  4. HondaMPLG

    අද්භූත_වනාන්තරය...

    :yes::yes::yes::yes::yes:
  5. HondaMPLG

    සැබෑ ලොකේ ARROW

    BEG-ly9tQGk
  6. HondaMPLG

    එළකිරියේ හොදම සාමාජිකයා ඔහුය?

    බඩියා , යුරාජ් , රත්තරං , හැම එකාම උදව්වක් ඉල්ලුවොත් බැරිය කියන්නේ නැහැ...බඩියා විශේෂයි, අනුන්ගේ ඕනෑම ප්‍රස්නයක් තමන්ගේ කරේ දාගෙන නහින්නේ... ඇයි යකුනේ තොපිට අමතකද කට ලොක් කරන් කතාකරන වලතරස් ...මිනිහගේ ආතල් එලකිරියට සිමාවෙලා නැහැනේ ...
  7. HondaMPLG

    ssa_to_srt

    දන්නා කෙනෙක් කියනවද ssa සබ් එකක් srt කරගන්නේ කොහොමද කියලා. Elementary බලන්න ගත්ත සමහර ඒවා තියෙන්නේ ssa වලින්...ඔන් ලයින් නැතුව බාගෙන වැඩේ කරගන්න පුළුවන් සොෆ්ට්වෙයා කැල්ලක් නම වැඩිය හොඳයි...
  8. HondaMPLG

    අද්භූත_වනාන්තරය...

    හ්ම්. ඒ ගැන තමයි ඔයි කියලා තියෙන්නේ... කැලේ ඇතුලට යනකොට රැහැයියන්ගේ සද්දෙත් එක්ක තමයි හිරිගඩු පිපෙන්නේ...
  9. HondaMPLG

    namal udugama - help

    ඉක්මනින්ම සනීප වේවා...ජෝතිපාල මහත්තයා තරම්ම නැති උනත් මෙයාගේ සිස්ටම් එකටත් තවම කවුරුවත් කියනෝ ඇහුනේ නැහැ...
  10. HondaMPLG

    අද්භූත_වනාන්තරය...

    හැමෝටම ස්තුතියි...පුළු පුළුවන් විදියට රෙප් දෙන්නම්...
  11. HondaMPLG

    B+ වර්ගයේ වකුගඩුවක්

    බුම්ප්...
  12. HondaMPLG

    ජාතික_අපරාද..

    බුම්ප්...

    No contents