හූරේ...... කොටු 11යි.........
ඔන්න මම අද මගෙ කොටු 11 සම්පූර්ණ කලා....:)
එළකිරි එකට ඇවිල්ල පොඩි කාලයකින් මේ තැනට පත් උනේ ඔයාල දුන්න support එක නිසා.:)
ඉතින් මට comment කරපු, bump දමපු, රේප් දීපු, රේප් කපපු, මොනවා නැතත් මගෙ thread බලපු,
එළකිරි ගැන්සියටම මගෙ හදවතින්ම ප්‍රණාමය පුදකර සිටිමී...