මටත් හිතෙන්නේ පෙරේරා හරි කියලා.
පල්ලියෙන් යවනවා කියන්නේ මොන පල්ලියෙන්ද? ලංකාවේ හොර පල්ලි තියෙනවා අම්බානකට. අලුතෙන් දාපු ඔය කඩවල කුලියට කරන පල්ලි ගොඩක් හොරු අටවා ගත්තු ඒවා.ඉස්සර ඉඳල තියෙන කතෝලික සභාවෙන් පාලනය වෙන පල්ලි ඇරුනම වෙන එකකට යනවනම් පරෙස්සමෙන්.
කොයි එකටත් තව විස්තර ටිකක් හොයපන්. තානාපති...