ගොඩ යන්න උදව්වක් ඕනේ.
මචංලා මෙහෙම ඉඳල හරියන්නේ නැ. මම පොඩි බිස්නස් එකක් පටන් ගන්න ඕනේ කියල හිතුවා . ජොබක් කරනවා තමයි හැබැයි ඉතින් ඉතුරුවක් නැ . දැන් පොඩි එකෙකුත් ඉන්න හින්ද වියදම හොඳටම සැරයි. අමාරුවෙන් අතේ ඉතුරු කර ගත්ත 50,000 දාල වැඩේ පටන් ගන්න තමයි හිතුවේ.
ඉතින් මට උඹලගේ උපදෙස් ටිකක් ඕනේ මොකක්ද කරන්නේ කියලා තීරණය කරන්න. මෙන්න මේවා තමයි මම බැලුවේ.
1. Alibaba එකෙන් CCTV කැමරා ගෙනල්ලා මෙහෙ විකුනන්න.
2. Alibaba එකෙන් car dashboard කැමරා ගෙනල්ලා මෙහෙ විකුනන්න.
මේ දෙකෙන් හොඳ මොකක්ද? මේවා ගෙන්නනකොට custom එකෙන් clear කරනකොට කරදරයිද? TRC approval, අර approval මේ approval ඉල්ලයිද? පොඩි උදව්වක් දීපල්ලා මචන් සිංහල කොල්ලෙක්ට ගොඩ යන්න.