සර්කිට් කෑලි හදන්න ඉලෙක්ට්‍රොනික් බඩු ගන

sahan_suba

Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    සර්කිට් කෑලි හදන්න ඉලෙක්ට්‍රොනික් බඩු ගන

    මචංලා,

    පොඩි පොඩි සර්කිට් කෑලි හදන්න
    ලෙක්ට්‍රොනික් බඩු ගන්න කඩ මොනවද තියෙන්නේ කොළඹ අවට. ලොකු දරුණු ඒවා හදන්න නෙවි. ඉස්කෝලෙ යන ළමයි හදන පොඩි පොඩි සර්කිට් වලට ඕන වෙන LED බල්බ්, රෙසිස්ටර්, කැපෑසිටර්, ට්‍රාන්සිස්ටර් එහෙම.....
     
    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    බොහොම ස්තුතියි මචං.

    තොග ගන්න නෙවි. සිල්ලරට ඔය කෑලි දෙක තුන ගන්න. පිටකොටුවෙන් අරං එළියේ විකුණන තැන් තියෙනවද?
     
    kolla

    Junior member
  • Sep 26, 2006
    81
    5
    18
    පිටකොටුවෙ පළවෙනි හරස්වීදිය තමයි, සිල්ලරට එකක් දෙකක් උනත් ගන්න පුලුවන්, ප්‍රශ්නයක්‌ නැහැ.
    ලොකු පොඩි කඩ ඕනේ තරම් තියෙනවා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බොහොම ස්තුතියි මචං.

    තොග ගන්න නෙවි. සිල්ලරට ඔය කෑලි දෙක තුන ගන්න. පිටකොටුවෙන් අරං එළියේ විකුණන තැන් තියෙනවද?
    තොග ගන්න ඕනෙ නෑ අතුල බිල්ඩින් එකේ එක තට්ටුවක් උඩට නැගලා දකුනු පැත්තෙ තියනවා මහින්ද කියලා කඩයක්. ඒකෙන් කෑලි එකදෙක වුනත් ගන්න පුලුවන් :D
     
    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    පැටියා;17287748 said:
    තොග ගන්න ඕනෙ නෑ අතුල බිල්ඩින් එකේ එක තට්ටුවක් උඩට නැගලා දකුනු පැත්තෙ තියනවා මහින්ද කියලා කඩයක්. ඒකෙන් කෑලි එකදෙක වුනත් ගන්න පුලුවන් :D

    thanks machan