windows XP service pack 3 සඳහා සිංහල යුනිකේත හරියට වැඩ කරනවා ද??
සින්හල යුනිකේත පහසුකම හඳුන්වා දුන් ICTA එකට කතා කර ඇසුවත් ඒ හාල්පාරුවන් මෙයට උත්තරයක් සොයාගෙන නැත.ඔව්න්ගේ පරිඝනකයක මෙම දෝශය ඇති වූ විට කරන්නේ SP3,SP2 ට downgrade කර යුනිකේත දැමීමලු.අපේ රටේ කොම්පියුටර් හපන්නුන්ගේ උත්තරය එයයි.ඒ...