සිය සැමියාගෙන් එනම් ආදරණිය සරත් ෆොන්සේකා මැතිතුමාගෙන් ජනතාවගෙන් උදුරා ගත් රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැක ගැනීමට මුල් පියවර තබන අනෝමා ෆොන්සේකා මැතිණියනි ඔබට දිරිය ශක්තිය...තම සැමියා වෙනුවෙන් ඔහු නියෝජනය කරන ජනතාව වෙනුවෙන් හඬක් නොනගා සිටිය හැක්කේ චෞර භාර්‍යාවකටම පමණි.සියළු බාධක ඔබ අබියස දිය වී...