මචන්ලා... පොඩි ආසාවක් තියන්වා... බලු පැටියෙක් හදන්න. දැනට අවුරුදු 10කට කලින් වල්ටේශන් එකෙක් ඉදලා වයසට ගිහින් මලා. පවුලේ ලමයෙක් වගේ හැදුනේ.
බලු පැටියෙක් හදන්න ඉන්න මගේ වටපිටාව මෙහෙමයි.
මට පොඩි උන් දෙන්නෙක් ඉන්නවා. දුවයි (අවු 6) පුතයි (අවු 11).
හොදට ඉඩ තියන වත්තක් තියනවා. හොද බ්‍රරීඩ් එකක්...