ඇත්තටම ඊශ්‍රායලේට වැදුනද

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබල දන්න උන් ඇතිනෙ . අහල බලල කියපල්ලකො . මම අහල බැලුව . බල්ලෙක්ට වගේ බනින්න එපා :( :( :( :( :( . මගේ නැන්දගෙ පුතා ඉන්නව . පොර නම් කිව්වෙ වැඩි ගානක් උඩදිම කුඩු කරා . කෑලි තමා වැටුනෙ කියල . රට වටේටම ගැහුවලු . ඉරාන් බැලස්ටික් විතරක් නෙමෙයි රොකට් එහෙමත් ගහල . ගහපු වෙලාවෙ බංකර් ඇතුලෙ හිටිය ආයේ සාමාන්‍ය විදිහට වැඩ කරා කියල තමා කිව්වෙ . වීඩියෝ 2ක් එව්ව .
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,632
    1,900

    ewapuwa daapan balanna
     
    • Like
    Reactions: NRTG

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඊශ්‍රායලයේ ඉන්න ලංකාවේ උන් හිතන් ඉන්නේ උන් යුදෙව්වෝ කියලා..උන්ගෙන් ඕවා අහලා වැඩක් නෑ...බැලැස්ටික් මිසයිල් ඵකක් වැටුණත් ටෝක්ස් දෙන්නේ අහස් කූරක් වැටුණ ගාණට.. 😅
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,648
    8,850
    113
    kandy
    https://web.telegram.org/a/#-1001310984791
    🇮🇱
    🇮🇷
    The Mossad headquarters, located in Tel Aviv, which was struck by Iranian missiles, was leveled.

    Ronen Bergman, New York Times correspondent: I felt a series of massive explosions near my home in northern Tel Aviv, close to the Mossad headquarters, the Foreign Intelligence Agency, and Unit 8200, the electronic intelligence agency. The whole house was shaking.
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    ඊශ්‍රායලයේ ඉන්න ලංකාවේ උන් හිතන් ඉන්නේ උන් යුදෙව්වෝ කියලා..උන්ගෙන් ඕවා අහලා වැඩක් නෑ...බැලැස්ටික් මිසයිල් ඵකක් වැටුණත් ටෝක්ස් දෙන්නේ අහස් කූරක් වැටුණ ගාණට.. 😅
    meka sira kathawa
     
    • Haha
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    නැන්දගේ පුතා ඉන්නවනම් උගෙන් අහගනින් ලංකාවේ උන්ගෙන් අහන්නේ නැතුව.(2)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,769
    113
    ආශ්චර්යමත් රටක
    ඊශ්‍රායලයේ ඉන්න ලංකාවේ උන් හිතන් ඉන්නේ උන් යුදෙව්වෝ කියලා..උන්ගෙන් ඕවා අහලා වැඩක් නෑ...බැලැස්ටික් මිසයිල් ඵකක් වැටුණත් ටෝක්ස් දෙන්නේ අහස් කූරක් වැටුණ ගාණට.. 😅

    @manjulabw එහෙමද? 🫢
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,176
    12,170
    113
    Ohio, USA
    නැන්දගේ පුතා ඉන්නවනම් උගෙන් අහගනින් ලංකාවේ උන්ගෙන් අහන්නේ නැතුව.(3)
    Uta Dan Aaye Kisima Biyak Sakayak Nathiwa Naaki Yudewwage Puka Hodanna Dairiya Shakthiya Labewa!!
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඊශ්‍රායලයේ ඉන්න ලංකාවේ උන් හිතන් ඉන්නේ උන් යුදෙව්වෝ කියලා..උන්ගෙන් ඕවා අහලා වැඩක් නෑ...බැලැස්ටික් මිසයිල් ඵකක් වැටුණත් ටෝක්ස් දෙන්නේ අහස් කූරක් වැටුණ ගාණට.. 😅
    මේක නම් සිරා . අපේ එකාත් මෝසාඩ් වගේ ඉන්නෙ දැන් :lol: :lol:
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113

    ඇත්තටම ඊශ්‍රායලේට වැදුනද? දන්නෑ මහත්තයෝ​

    හැබැයි බං israel overated ද මන්දා 🤔
     
    • Like
    Reactions: NRTG

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    Eve
    යාපාගේ ඔළුවට මොකද පොල්ලක් වැටෙනවා video එකක් නම් දැක්කා . ඌ එතනමයි :baffled:
    Evening news denna venne nathiveyi d

    උබල දන්න උන් ඇතිනෙ . අහල බලල කියපල්ලකො . මම අහල බැලුව . බල්ලෙක්ට වගේ බනින්න එපා :( :( :( :( :( . මගේ නැන්දගෙ පුතා ඉන්නව . පොර නම් කිව්වෙ වැඩි ගානක් උඩදිම කුඩු කරා . කෑලි තමා වැටුනෙ කියල . රට වටේටම ගැහුවලු . ඉරාන් බැලස්ටික් විතරක් නෙමෙයි රොකට් එහෙමත් ගහල . ගහපු වෙලාවෙ බංකර් ඇතුලෙ හිටිය ආයේ සාමාන්‍ය විදිහට වැඩ කරා කියල තමා කිව්වෙ . වීඩියෝ 2ක් එව්ව .
    Akudi Body Guard gen ahapan
    u dannava athi
    ------ Post added on Oct 2, 2024 at 9:30 AM
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    උබල දන්න උන් ඇතිනෙ . අහල බලල කියපල්ලකො . මම අහල බැලුව . බල්ලෙක්ට වගේ බනින්න එපා :( :( :( :( :( . මගේ නැන්දගෙ පුතා ඉන්නව . පොර නම් කිව්වෙ වැඩි ගානක් උඩදිම කුඩු කරා . කෑලි තමා වැටුනෙ කියල . රට වටේටම ගැහුවලු . ඉරාන් බැලස්ටික් විතරක් නෙමෙයි රොකට් එහෙමත් ගහල . ගහපු වෙලාවෙ බංකර් ඇතුලෙ හිටිය ආයේ සාමාන්‍ය විදිහට වැඩ කරා කියල තමා කිව්වෙ . වීඩියෝ 2ක් එව්ව .
    uba e video 2 balala sada nathuwa idapan. thambita puka dena un awith kiyai Israel kude kud ganna deyak naha kiyala
     
    • Haha
    Reactions: skymicro