1. LajjaNathiBayya

    HDFC Bank එකෙන් 50% EPF ලෝන් එක

    gampaha office eka thiyana thana dannawada
  2. LajjaNathiBayya

    HDFC Bank එකෙන් 50% EPF ලෝන් එක

    mama 30% gaththa nisa 50% witharalu puluwan
  3. LajjaNathiBayya

    HDFC Bank එකෙන් 50% EPF ලෝන් එක

    මම EPF එක ඇපයට තියල HDFC Bank එකෙන් 50% ලෝන් එක ගන්න හදන්නෙ. Form එක ගම්පහ ඩිස්ට්‍රික් කාර්යාලයට දෙන්න ඔනේ. කවුරු හරි කියනවද එ ෆොර්ම් එක බාර දෙන්න ඕනේ Office එක හරියටම තියන තැන තව එම ලෝන් එක ගත්ත අය, පොඩ්ඩක් විස්තර කියනවද
  4. LajjaNathiBayya

    පොඩි පොඩි ලෙඩ ගැන සුළුවට හිතන්න එපා

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🙏
  5. LajjaNathiBayya

    මෙහෙම වෙන්න බැරිද?

    eka wenne uge dewana watedhi
  6. LajjaNathiBayya

    මෙහෙම වෙන්න බැරිද?

    ඔකුන් හොර කන්නේ නෑ බන්.... ඔකුන්ට එච්චර්වත් මොලයක් නෑ... ඔකුන් ගත්ත දවසෙ ඉදන් රට හදන්න කියල හත්පොලේ ගා ගන්නවා... පිට රටවල් ඔකුන්ට උදව් කරයිද? පුටින්ලා , ජින්පින්ලා, ට්‍රම්ප්ලා, මෝදිලා මුන්ව බලයිද? ඉව් අඩු කුලේ පර හැත්ත කියලා තමා මුන්ව ගනන් ගන්නේ
  7. LajjaNathiBayya

    මෙහෙම වෙන්න බැරිද?

    dan ubata wadagath puka kahapu widiyada?
  8. LajjaNathiBayya

    මෙහෙම වෙන්න බැරිද?

    මම අද මහ වැස්ස වෙලාවේ එලියේ හාන්සි පුටුවට වෙලා පුක කහ කහ ඉන්නකොට මට මෙහෙම හිතුනා. මට හිතෙනවා බැරි වෙලාවත් නාමල් රාජපක්ශ ජනාධිපති උනොත් ඌ ඊලග අවුරුදු 5හේ දි මේ රට පට්ට විදියට සංවර්ධනය කරයි කියලා.. ඌ ඒ වෙනුවෙන් උගේ අප්ප මඩි ගහපු දේවල් පාචිචි කරන්නත් පුලුවන්. ඇයි මම එහෙම හිතන්නේ ඌට තාම 38යි...
  9. LajjaNathiBayya

    ♦️ගුවන් තොටුපලේ සිට යන බස් සේවාව අවලංගු කරන තෙක් මාර්ග 187 බස් වර්ජනයේ

    හරි හරි ඔය ලමයි ටිපර් වෙන්න එපා... උපරිම සතියක් වර්ජනය කරලා අයෙත් එයාල වැඩට එයි..... ෆිනෑන්ස් ගෙවන්නෙ පුන්චි අම්ම නෙමේනේ
  10. LajjaNathiBayya

    රනිල් තමා ජනපති

    අඩෝ උබල නිදිද? මේ ඒක නෙමේ.... රනිල් තමා ආයෙත් ජනාදිපති වෙන්නේ.... නැද්ද හා :P:P
  11. LajjaNathiBayya

    රනිල් තමා ජනපති

    දැන් හුම්තක් නෙමේ කියන්නෙ. මීලග ජනපති රනිල්
  12. LajjaNathiBayya

    රනිල් තමා ජනපති

    රනිල් මීලග ජනාදිපති බව තව එකක් කියන්නද.... රනිල් ජනපති උනාම ... ආයෙත් අනුර හරි සජිත් හරි පස්ස ගැහව්වොත් ලොවෙත් නාමලා තමා අගමැති වෙන්නේ
  13. LajjaNathiBayya

    රනිල් තමා ජනපති

    එහෙම නෙමේ මචන්.... අපි ආතල් ගත්තට ඇත්තට මුන දෙන්න ඕනේනේ
  14. LajjaNathiBayya

    රනිල් තමා ජනපති

    ඔයාගේ ගම් පලාත කොහෙද වස්තුවේ...
  15. LajjaNathiBayya

    රනිල් තමා ජනපති

    ඕක කිව්වේ
  16. LajjaNathiBayya

    රනිල් තමා ජනපති

    මම තෙමා ගත්තත් අනුර දිනන්නේ නෑ මචන්... පුදුමයි නේහ්
  17. LajjaNathiBayya

    රනිල් තමා ජනපති

    අඩෝ නෝ... මම බුදිය ගත්තට අනුර දිනන්නේ නෑ මචෝ
  18. LajjaNathiBayya

    රනිල් තමා ජනපති

    මොකා කොහොම කිව්වත් ඕක තමා වෙන්නෙ

    No contents