බුදු හාමුදුරුවන්ගේ අනුත්තර පුරිසදම්ම සාරථි ගුණය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,672
    100,954
    113
    හික්මවිය යුතු පුද්ගලයන් ධර්මයෙන් හික්මවිය හැකි බැවින්ද ධර්මයෙන් දමනය කළ හැකි බැවින්ද පුරිස දම්ම සාරථි නම් වන සේක. බුදුන් වහන්සේ ලෝකයේ වෙනත් කිසිවෙකුට සමාන නොවන අයුරින් දමනය කල යුතු පුද්ගලයින් දමනය කල හෙයින් අනුත්තර පුරිසදම්ම සාරථි නම් වන සේක



    🙏🙏
     
    • Like
    Reactions: pasansnoop