රජයේ ප්‍රධාන බැන්කු 3න් එකක දාන්න,බැයක් නැතුව නිවි සැනසිල්ලේ ඉන්න පුලුවන්,higher the risks higher the rates.
3 Months 5%
6 Months 5.25%
12 Months interest @ Maturity 5.5%
12 Months interest @ Monthly 5%
Over 5M වගේ දානවානම් negotiable rate එකක් ගන්න පුලුවන් . දශම ගානක් තමා මේ දවස් වල වැඩි කරලා...