1. M

    Expense Manager App

    Monefy Pro Link
  2. M

    ණය

    10 years යනකන් loan එක ගන්න පුලුවන්, personal guarantors ලා තියලා නම් loan එක ගන්නේ 9% Property mortgage නම් 8.5%
  3. M

    ණය

    9%
  4. M

    ණය

    පුද්ගල ඇප ගන් නෑ,දේපල ඇපය පමණයි.අමතරව DTA insurance එකක් දානවා.
  5. M

    ණය

    බැහැ අනිවාර්‍යෙන් අදාල දෙපල තමයි ඇපය.පුද්ගල ඇප තියලා නිවාස ණය ගන්න බැහැ
  6. M

    ණය

    ඔව් ඔබ හරි 👍. ඇපයක් නැතිව පුද්ගලික ණය නිකුත් කරනවා බොහොම සිමිත විදිහට. උදා: විශ්‍රාමික ණය,ගිවිසුම් ගත ආයතන/වෘර්තිය සමිති සේවක ණය.මෙතනදි Insurance(DTA)ක තමා බැන්කුව ඇපය විදිහට සලකන්නේ.සාමනයයෙන් අනිත් සැම ණය ලබා ගැනිමකදිම මෙම DTA Insuarance එක දේපල ඇපයට හො පුද්ගල ඇපයට අමතරව ලබා ගන්නවා.
  7. M

    Hello Friends

    Check your inbox 👍
  8. M

    ණය

    ණය මුදල ලබාගැනිමේ අවශතාවය අනුව ප්‍රදාන වශයෙන් ණය වර්ග දෙකකට වෙන්කරන්න පුලුවන්. 1.පුද්ගලික ණය ඕනෑම නිතිමය වශයෙන් වලන්ගු අවශයතාවයකට මෙම ණය මුදල ලබා ගත හැක.ඇපය වශයෙන් පුද්ගල ඇප 1ක් හො 2ක් හො දෙපලද උක්ස් කල හැක. පොලිය නිවාස ණයට සාපෙක්ෂව වැඩිය. 2.නිවාස ණය නිවසක් ඉදිකිරිම,ඉඩමක් මිලදි ගැනිම,නිවසක්...
  9. M

    Hello Friends

    ඔව් bank එකෙන් employee ලට HL PL vehicle loan concessionary rate එකකට දෙනවා
  10. M

    Hello Friends

    වහන තියාගෙන ලොන් දෙන්නේ නෑ බන් bank වලින්,repayment capacity බලනවා
  11. M

    Hello Friends

    එක bankers ලට එන benefit එකක් බන්, බැන්කුවලින් අඩුවට loan දෙනවා උන්ගේ employeeලට සහා වෙනත් වරප්‍රසාද, හරියට කඩේක වැඩ කරන එකාට අඩුවට බඩු දෙනවා වගේ වැඩක්
  12. M

    15% Interest for Fix deposits

    Declaration එකක් ගන්නවා 1.5Million exceed වෙන්නේ නෑ කියලා total deposits ඔක්කොම බැන්කුවල.ඔක central bank audit කරද්දි අහු උනොත් no interest + fraud කෙනෙක් විදිහට වෙන case උනත් දාන්න බැරි නෑ
  13. M

    Hello Friends

    හෙලො guyZ,මම රාජය බැන්කුවක management job එකක් කරන්නේ,ඉතින් උබලට බැන්කු ගැන තියන ඕන අටමගලයක් අහපන්,හෙල්ප් එකක් දෙන්නම්

    No contents