ලංකාවේ හොඳම බැංකුව මොකක්ද?

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    සමෘද්ධි බැංකුවේ දාපන්. :rofl:බැංකු පොත් තිබුනට ප්‍රින්ට් කරලා දෙන්නෙ නෑ. අතෙන් තමයි තැම්පතු, පොලිය එහෙම ලියන්නෙ. උබ සල්ලි කීයක් හරි දාලා ගෙදර ඇවිත් ඉලක්කම ටික පෑනෙන් එඩිට් කරපන්. :P
     

    MR.BANKER

    Junior member
  • Jan 15, 2020
    53
    25
    18
    ලoකාවේ මොන බැන්කුවේ ලක්ෂ/මිලියන/බිලියන කියක් දැම්මත් CBSL එකෙන් වග කියන්නේ එක deposit එකකට ලක්ෂ 6යි.(එක බැන්කුවක හැර)
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    NSB එකේ විතරයි කියනව නේද ඉතුරුම් වලට රහයෙන් වග කියන්නෙ. ඒ කතාව ඇත්තද????