1. miyuru4

    Dula Monitor

    මෙක තමයි මගේ විඩියො කාඩ් එක. ඩුවල් මොනිටර් දාලා ගේම් එකක් ගහද්දි එක මොනිටොර් එකකට විතරයි ලයින් එක එන්නේ මොනිටර් දෙකම එකම සමානයි කිසි වෙනසක් නෑ. ඒත් දකුනු පැත්තේ මොනිටර් එක ටිකක් බොද වෙලා පෙන්නේ. සයිස් එක එක සමානව හදන්න කොහොමත් බැ. එහෙම වෙන්නේ ඇයි
  2. miyuru4

    කැමරා.

    ela
  3. miyuru4

    කැමරා.

    ela
  4. miyuru4

    කැමරා.

    aniwa
  5. miyuru4

    කැමරා.

    ela machan
  6. miyuru4

    කැමරා.

    අපේ එලකිරි බුවාලා විඩියෝ ෆොටෝ වලට ගොඩක් උනන්දුයි කියල කවුරුත් දන්නවනේ. ඉතින් සහයෝගයක් විදියට කැමරාවක් ගන්න ඉන්න කෙනෙක්ට දැනගන්නත් එක්ක දානවා බලන්නකෝ මේක තමයි බහන්ඩේ. වෙලදපලට ඇවිල්ල ටික කාලයයි තවම. ලංකාවෙනම් තියෙයිද දන්නේ නෑ මිල ගනන් ගැන කිවුවොත් ගෙවන ගානට වටිනවා. යූරෝ 1400 ආපු දවස් වල...
  7. miyuru4

    මිනිය වලලන්න......

    niyamai ne
  8. miyuru4

    Two Pc Using One Monitor

    මචන්ලා පීසී දෙකක් එක මොනිටර් එකකට සෙට් කරන්න පුලුවන්ද. ඔනවෙලවට එකක් විතරක් පාවිච්චි කරන්නයි . ඔනවෙලාවට අනිත් එකටයි. දෙකම එක පාර නෙමෙයි. දන්න කෙනෙක් ඉන්නවම කියන්න
  9. miyuru4

    windows 8.1 key

    mokuth open wenne naha ne kohomada hariyatama karanne
  10. miyuru4

    windows 8.1 key

    මචන්ලා මම ඊබේ එකෙන් වින්ඩොස් කී එකක් ගත්තා. ඔර්ජිනල් ම එක ඩවුන්ලොඩ් කරලා කී එක දුන්නම මෙහෙම පෙනවනේ. ඉස්සරවෙල තිබුනේ වින්ඩොස් 8 කී එකක් එකට මෙහෙම පෙනුනේ නෑ
  11. miyuru4

    internet download maneger

    unstall karala dammath ekamai wenne machan
  12. miyuru4

    internet download maneger

    මොනම වර්සන් එකක්වත් දාන්න බැ මචන්ලා සිරියල් නොම්බරේ හොර එකක් කියල වැටෙනවා බන්. මොකෝ කොරන්නේ මේකට
  13. miyuru4

    xiomi HD cam

    meka ganna wele SJCAM5000 ganin pattaaaaa
  14. miyuru4

    google chorme

    bohoma pin

    No contents