ගොඩක් කල් ඉදල තිබුන ආසාවක් තමයි මොනිටර් 3 සෙට් කරගෙන ගේම් එකක් ගහන්න. ගොඩක් අය කියන්නෙ එක්ස් බොක්ස් ප්ලේස්ටෙසන් හොදයි කියලනෙ. ම්ට් මේකට ගිය වියදම් බලද්දි එක්ස් බොක්ස් දෙකක් ප්ලෙස්ටෙසන් දෙකක් ගන්න තිබුන. ඒත් ත්‍රිපල් මොනිටර් හදන්න බැරි නිසා මේකටමයි පැන්නුවෙ. කොහොමද කියලා කියහල්ලකො.
0oYtS7Op3YQ...