ඉඩමක් විකුණනකොට, ගන්න කෙනෙක් ඔප්පු පිටපතක් ඉල්ලනවනෙ, එවිට ඒ පිටපත උපයෝගී කරගෙන, ඒ අයට ඉඩමේ හිමිකම් පවරාගනිමක් සිදුකරගන්න පුළුවන්ද?
ප:ලි:
දැනගත් තොරතුරු අනුව, එසේ කලහැකිය. එම නිසා පිටපත් ලබාදීමේදී, අත්සන වසා, පිටපත් පරික්ෂාවට යන්නෙන් සඳහන් කර, ලබාදීම නුවණට සුදුසුයි.